Skip to content
TikMonkey

This capture reports no playable media for video 7698330266254773511; the public metadata below is still indexed.

ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිර… — @hirunews

Posted Oct 19, 2026 (7 days ago)0s478 views

Video stats

Public counts from the last refresh.

Views
478
Likes
20
Comments
0
Shares
0
Saves
0
Engagement
4.18%
Duration
0s
Posted
Oct 19, 2026

Video insights

@hirunews's TikTok video "ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට සිරගත වීමට සිදුවූයේ නිලධාරීන්ගේ පරිපාලන දෝෂයක් නිසා බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා තිබෙනවා. තම ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුව යළි සිරගත වීමට සිදු වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්. එම නිවේදනයේ මේ බවද සඳහන්. "පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි. ගරු අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි. මෙම වූදිත පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්, 01 -හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ B නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම. 02 - හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ඉහත නඩු දෙකම පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාවදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ගත යුතු බව මාගේ ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටියද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි. ඉහත හේතු මත පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සන්ධ්‍යා එස්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපතිධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත." මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝරත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි. මෙම තොරතුරු මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි. රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි." #HiruNews #HiruNewsLK #TruthAtAllCosts" has 478 views, 20 likes, 0 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 4.18% (likes, comments and shares over views). It was posted 7 days ago and runs 0 seconds.

Data as of Oct 19, 2026 (UTC), from the last public refresh captured by this index.

Hiru News

@hirunews · Verified

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

View profile
Followers
2,288,436
Following
10
Likes
285,008,805
Videos
22,232

Recent Videos

MORE FROM @HIRUNEWS

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 478 views, 20 likes and 0 comments.
Who posted this TikTok video?
It was posted by @hirunews, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 4.18% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-19, 7 days ago.