Für das Video 7698330266254773511 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.
Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 478
- Likes
- 20
- Kommentare
- 0
- Shares
- 0
- Gespeichert
- 0
- Engagement
- 4,18 %
- Dauer
- 0 s
- Gepostet
- 19. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට සිරගත වීමට සිදුවූයේ නිලධාරීන්ගේ පරිපාලන දෝෂයක් නිසා බව පවසමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා තිබෙනවා. තම ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුව යළි සිරගත වීමට සිදු වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) නිකුත් කළ මාධ්ය නිවේදනයකින්. එම නිවේදනයේ මේ බවද සඳහන්. "පූජ්ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි. ගරු අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි. මෙම වූදිත පූජ්ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්, 01 -හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ B නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 ව්යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම. 02 - හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ නඩුව ඉහත නඩු දෙකම පූජ්ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාවදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශයට යවා අනුමැතිය ගත යුතු බව මාගේ ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටියද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි. ඉහත හේතු මත පාක්යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්ය නොවන සංවිධානයක් මගින් සන්ධ්යා එස්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපතිධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව පූජ්ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත." මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝරත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි. මෙම තොරතුරු මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි. රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි." #HiruNews #HiruNewsLK #TruthAtAllCosts“ von @hirunews kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 478 Aufrufe, 20 Likes, 0 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 4,18 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 13 Tagen gepostet und dauert 0 Sekunden.
Datenstand: 19. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
Hiru News
@hirunews · Verifiziert
ජාත්යන්තර ප්රමිතිගත ප්රවෘත්තිකරණයේ ප්රමුඛතම ශ්රී ලාංකේය සන්නාමය
- Follower
- 2.288.436
- Gefolgt
- 10
- Likes
- 285.008.805
- Videos
- 22.232
Neueste Videos
151Aufrufe3Likes0Kommentarevor 8 Tagen@hirunews 2724Aufrufe106Likes0Kommentarevor 8 Tagen@hirunews 1525Aufrufe57Likes1Kommentarevor 8 Tagen@hirunews 1897Aufrufe57Likes0Kommentarevor 8 Tagen@hirunews 1582Aufrufe49Likes0Kommentarevor 8 Tagen@hirunews 830Aufrufe37Likes0Kommentarevor 8 Tagen@hirunews 1584Aufrufe76Likes7Kommentarevor 8 Tagen@hirunews 2184Aufrufe137Likes9Kommentarevor 8 Tagen@hirunews 3058Aufrufe148Likes1Kommentarevor 8 Tagen@hirunews 532Aufrufe14Likes0Kommentarevor 8 Tagen@hirunews 1733Aufrufe58Likes0Kommentarevor 8 Tagen@hirunews 620Aufrufe23Likes0Kommentarevor 8 Tagen@hirunews
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 478 Aufrufe, 20 Likes und 0 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @hirunews, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 4,18 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-19, vor 13 Tagen.