İçeriğe geç
TikMonkey

Bu kayıtta 7698330266254773511 numaralı video için oynatılabilir medya yok; aşağıdaki herkese açık meta veriler yine de dizinde yer alıyor.

ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිර… — @hirunews

Paylaşım tarihi: 19 Eki 2026 (iki haftadan uzun süre önce)0 sn478 görüntüleme

Video istatistikleri

Son yenilemedeki herkese açık sayılar.

Görüntüleme
478
Beğeni
20
Yorum
0
Paylaşım
0
Kaydetme
0
Etkileşim
%4,18
Süre
0 sn
Yayın tarihi
19 Eki 2026

Video analizleri

@hirunews tarafından paylaşılan “ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට සිරගත වීමට සිදුවූයේ නිලධාරීන්ගේ පරිපාලන දෝෂයක් නිසා බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා තිබෙනවා. තම ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුව යළි සිරගත වීමට සිදු වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්. එම නිවේදනයේ මේ බවද සඳහන්. "පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි. ගරු අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි. මෙම වූදිත පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්, 01 -හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ B නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම. 02 - හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ඉහත නඩු දෙකම පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාවදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ගත යුතු බව මාගේ ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටියද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි. ඉහත හේතු මත පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සන්ධ්‍යා එස්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපතිධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත." මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝරත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි. මෙම තොරතුරු මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි. රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි." #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 478 görüntüleme, 20 beğeni, 0 yorum, 0 paylaşım. Bu, %4,18 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 0 saniye.

Veriler 19 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.

Hiru News

@hirunews · Onaylı

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Profili gör
Takipçi
2.288.436
Takip edilen
10
Beğeni
285.008.805
Videolar
22.232

Son videolar

DAHA FAZLASI: @HİRUNEWS

Sıkça sorulan sorular

Bu TikTok videosu kaç kez izlendi?
Burada dizinlenen kayıtta 478 görüntüleme, 20 beğeni ve 0 yorum görünüyor.
Bu TikTok videosunu kim paylaştı?
Videoyu @hirunews paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
Bu TikTok videosunun etkileşim oranı nedir?
Kaydedilen metriklere göre etkileşim oranı %4,18 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
Bu TikTok videosu ne zaman paylaşıldı?
Video 2026-10-19 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.