この取得データには動画7698330266254773511の再生可能なメディアがありません。以下の公開メタデータは引き続きインデックスされています。
動画の統計
直近の更新で取得した公開カウントです。
- 再生数
- 478
- いいね
- 20
- コメント
- 0
- シェア
- 0
- 保存
- 0
- エンゲージメント
- 4.18%
- 再生時間
- 0秒
- 投稿日
- 2026年10月19日
動画のインサイト
@hirunewsのTikTok動画「ඥානසාර හිමිට සිරගත වීමට සිදු වූයේ මගේ නිලධාරීන්ගේ දෝෂයකින්: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට සිරගත වීමට සිදුවූයේ නිලධාරීන්ගේ පරිපාලන දෝෂයක් නිසා බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා තිබෙනවා. තම ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුව යළි සිරගත වීමට සිදු වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්. එම නිවේදනයේ මේ බවද සඳහන්. "පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි. ගරු අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි. මෙම වූදිත පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්, 01 -හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ B නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම. 02 - හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ඉහත නඩු දෙකම පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාවදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ගත යුතු බව මාගේ ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටියද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි. ඉහත හේතු මත පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සන්ධ්‍යා එස්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපතිධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත." මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝරත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි. මෙම තොරතුරු මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි. රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි." #HiruNews #HiruNewsLK #TruthAtAllCosts」は、このインデックスが取得した公開指標で478回再生、20いいね、0コメント、0シェアとなっています。 エンゲージメント率は4.18%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は0 秒です。
2026年10月19日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。
- フォロワー
- 2,288,436
- フォロー中
- 10
- いいね
- 285,008,805
- 動画
- 22,232
最近の動画
151回再生3いいね0コメント12 日前@hirunews 2724回再生106いいね0コメント12 日前@hirunews 1525回再生57いいね1コメント12 日前@hirunews 1897回再生57いいね0コメント12 日前@hirunews 1582回再生49いいね0コメント12 日前@hirunews 830回再生37いいね0コメント12 日前@hirunews 1584回再生76いいね7コメント12 日前@hirunews 2184回再生137いいね9コメント12 日前@hirunews 3058回再生148いいね1コメント12 日前@hirunews 532回再生14いいね0コメント12 日前@hirunews 1733回再生58いいね0コメント12 日前@hirunews 620回再生23いいね0コメント12 日前@hirunews
よくある質問
- このTikTok動画の再生数は?
- ここにインデックスされた取得データでは、478回再生、20いいね、0コメントです。
- このTikTok動画を投稿したのは誰ですか?
- @hirunewsが投稿しました。投稿者へのリンクはこのページにあります。
- このTikTok動画のエンゲージメント率は?
- 取得した指標全体で、エンゲージメント率は4.18%です(いいね+コメント+シェアを再生数で割った値)。
- このTikTok動画はいつ投稿されましたか?
- 2026-10-19(2週間以上前)に投稿されました。