Video stats
Public counts from the last refresh.
- Views
- 1,861
- Likes
- 22
- Comments
- 7
- Shares
- 0
- Saves
- 0
- Engagement
- 1.56%
- Duration
- 11s
- Posted
- Oct 5, 2026
Video insights
@the.news.plus.7's TikTok video "අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය. අත්අඩංගුවට ගත් ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමිට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය. වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය (03) රාත්රියේ තීනියාවල ආරණ්ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඊයේ (04) දින ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (04) නියම කළේය. #thenewsplus" has 1,861 views, 22 likes, 7 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 1.56% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 11 seconds.
Data as of Oct 15, 2026 (UTC), from the last public refresh captured by this index.
- Followers
- 21,858
- Following
- 1
- Likes
- 200,672
- Videos
- 406
Recent Videos
1.1Kviews54likes0comments4 days ago@the.news.plus.7 49.3Kviews2.9Klikes97comments4 days ago@the.news.plus.7 3.3Kviews78likes1comments6 days ago@the.news.plus.7 76.7Kviews1.3Klikes20comments6 days ago@the.news.plus.7 1.2Kviews42likes0comments8 days ago@the.news.plus.7 810views46likes0comments8 days ago@the.news.plus.7 1.4Kviews55likes0comments8 days ago@the.news.plus.7 17.1Kviews2.3Klikes114comments9 days ago@the.news.plus.7 10.9Kviews357likes12comments9 days ago@the.news.plus.7 64.4Kviews3.7Klikes41comments9 days ago@the.news.plus.7 1.1Kviews115likes3comments10 days ago@the.news.plus.7 3.3Kviews77likes3comments14 days ago@the.news.plus.7
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 1,861 views, 22 likes and 7 comments.
- Who posted this TikTok video?
- It was posted by @the.news.plus.7, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 1.56% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-05, over two weeks ago.
- How long is this TikTok video?
- The captured clip runs 11 seconds.