İçeriğe geç
TikMonkey

MP4 indirİndirici

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ… — @the.news.plus.7

Paylaşım tarihi: 5 Eki 2026 (iki haftadan uzun süre önce)11 sn1.861 görüntüleme

Video istatistikleri

Son yenilemedeki herkese açık sayılar.

Görüntüleme
1.861
Beğeni
22
Yorum
7
Paylaşım
0
Kaydetme
0
Etkileşim
%1,56
Süre
11 sn
Yayın tarihi
5 Eki 2026

Video analizleri

@the.news.plus.7 tarafından paylaşılan “අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය. අත්අඩංගුවට ගත් ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමිට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය. වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (04) දින ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) නියම කළේය. #thenewsplus” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 1.861 görüntüleme, 22 beğeni, 7 yorum, 0 paylaşım. Bu, %1,56 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 11 saniye.

Veriler 15 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

Profili gör
Takipçi
21.858
Takip edilen
1
Beğeni
200.672
Videolar
406

Son videolar

DAHA FAZLASI: @THE.NEWS.PLUS.7

Sıkça sorulan sorular

Bu TikTok videosu kaç kez izlendi?
Burada dizinlenen kayıtta 1.861 görüntüleme, 22 beğeni ve 7 yorum görünüyor.
Bu TikTok videosunu kim paylaştı?
Videoyu @the.news.plus.7 paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
Bu TikTok videosunun etkileşim oranı nedir?
Kaydedilen metriklere göre etkileşim oranı %1,56 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
Bu TikTok videosu ne zaman paylaşıldı?
Video 2026-10-05 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
Bu TikTok videosunun süresi ne kadar?
Kaydedilen klibin süresi 11 saniye.