本文へスキップ
TikMonkey

MP4をダウンロードダウンローダー

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ… — @the.news.plus.7

2026年10月5日に投稿(2週間以上前)11秒1,861回再生

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
1,861
いいね
22
コメント
7
シェア
0
保存
0
エンゲージメント
1.56%
再生時間
11秒
投稿日
2026年10月5日

動画のインサイト

@the.news.plus.7のTikTok動画「අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය. අත්අඩංගුවට ගත් ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමිට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය. වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (04) දින ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) නියම කළේය. #thenewsplus」は、このインデックスが取得した公開指標で1,861回再生、22いいね、7コメント、0シェアとなっています。 エンゲージメント率は1.56%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は11 秒です。

2026年10月15日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

プロフィールを見る
フォロワー
21,858
フォロー中
1
いいね
200,672
動画
406

最近の動画

@THE.NEWS.PLUS.7の動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、1,861回再生、22いいね、7コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@the.news.plus.7が投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は1.56%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-05(2週間以上前)に投稿されました。
このTikTok動画の長さは?
取得したクリップの再生時間は11 秒です。