本文へスキップ
TikMonkey

MP4をダウンロードダウンローダー

🇫🇷 ප්‍රංශයේ කොල්ලකෑ සුඛෝපභෝගී භාණ්ඩ වීදි වෙළෙඳපොළටත්? ප්‍රංශයේ පැරිස් නුවර වීදි වෙළෙඳපොළව… — @the.news.plus.7

2026年10月21日に投稿(12 日前)37秒76,678回再生

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
76,678
いいね
1,339
コメント
20
シェア
449
保存
124
エンゲージメント
2.36%
再生時間
37秒
投稿日
2026年10月21日

動画のインサイト

@the.news.plus.7のTikTok動画「🇫🇷 ප්‍රංශයේ කොල්ලකෑ සුඛෝපභෝගී භාණ්ඩ වීදි වෙළෙඳපොළටත්? ප්‍රංශයේ පැරිස් නුවර වීදි වෙළෙඳපොළවල මෙතෙක් බහුලව අලෙවි වූ ව්‍යාජ වෙළෙඳ නාම සහිත භාණ්ඩවලට අමතරව, දැන් සැබෑ සුඛෝපභෝගී වෙළෙඳ නාමවලට අයත් භාණ්ඩ ද අලෙවි වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතී. ප්‍රංශයේ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පැවති විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙළෙඳසැල් කොල්ලකෑම්වලින් සොරාගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ නැවත අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.කොල්ලකෑම්වලින් ලබාගත් බවට සැකකෙරෙන භාණ්ඩ Vinted වැනි අන්තර්ජාල වෙළෙඳ වේදිකාවල අලෙවියට ඉදිරිපත් කර තිබේ. එවැනි දැන්වීම් ඉවත් කිරීමට සමාගම පියවර ගෙන ඇත. Rolex, Louis Vuitton, Hermès සහ Dior ඇතුළු ජාත්‍යන්තර සුඛෝපභෝගී වෙළෙඳ නාම රැසකට අයත් වෙළෙඳසැල් ප්‍රහාරවලට සහ කොල්ලකෑම්වලට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. Rolex – මාර්සෙයි (Marseille): ඇස්තමේන්තුගත අලාභය යුරෝ මිලියන 3ක්. Louis Vuitton – බෝර්ඩෝ (Bordeaux): ඇස්තමේන්තුගත අලාභය යුරෝ මිලියන 1.25ක්. ප්‍රංශය පුරා වෙළෙඳසැල් අවම වශයෙන් 3,000ක් විරෝධතා ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානි වී තිබේ. #thenewsplus」は、このインデックスが取得した公開指標で76,678回再生、1,339いいね、20コメント、449シェアとなっています。 エンゲージメント率は2.36%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは12 日前で、再生時間は37 秒です。 124回保存されています。

2026年10月25日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

プロフィールを見る
フォロワー
21,858
フォロー中
1
いいね
200,672
動画
406

最近の動画

@THE.NEWS.PLUS.7の動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、76,678回再生、1,339いいね、20コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@the.news.plus.7が投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は2.36%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-21(12 日前)に投稿されました。
このTikTok動画の長さは?
取得したクリップの再生時間は37 秒です。