Skip to content
TikMonkey

Download MP4Downloader

🇫🇷 ප්‍රංශයේ කොල්ලකෑ සුඛෝපභෝගී භාණ්ඩ වීදි වෙළෙඳපොළටත්? ප්‍රංශයේ පැරිස් නුවර වීදි වෙළෙඳපොළව… — @the.news.plus.7

Posted Oct 21, 2026 (5 days ago)37s76,678 views

Video stats

Public counts from the last refresh.

Views
76,678
Likes
1,339
Comments
20
Shares
449
Saves
124
Engagement
2.36%
Duration
37s
Posted
Oct 21, 2026

Video insights

@the.news.plus.7's TikTok video "🇫🇷 ප්‍රංශයේ කොල්ලකෑ සුඛෝපභෝගී භාණ්ඩ වීදි වෙළෙඳපොළටත්? ප්‍රංශයේ පැරිස් නුවර වීදි වෙළෙඳපොළවල මෙතෙක් බහුලව අලෙවි වූ ව්‍යාජ වෙළෙඳ නාම සහිත භාණ්ඩවලට අමතරව, දැන් සැබෑ සුඛෝපභෝගී වෙළෙඳ නාමවලට අයත් භාණ්ඩ ද අලෙවි වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතී. ප්‍රංශයේ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පැවති විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙළෙඳසැල් කොල්ලකෑම්වලින් සොරාගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ නැවත අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.කොල්ලකෑම්වලින් ලබාගත් බවට සැකකෙරෙන භාණ්ඩ Vinted වැනි අන්තර්ජාල වෙළෙඳ වේදිකාවල අලෙවියට ඉදිරිපත් කර තිබේ. එවැනි දැන්වීම් ඉවත් කිරීමට සමාගම පියවර ගෙන ඇත. Rolex, Louis Vuitton, Hermès සහ Dior ඇතුළු ජාත්‍යන්තර සුඛෝපභෝගී වෙළෙඳ නාම රැසකට අයත් වෙළෙඳසැල් ප්‍රහාරවලට සහ කොල්ලකෑම්වලට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. Rolex – මාර්සෙයි (Marseille): ඇස්තමේන්තුගත අලාභය යුරෝ මිලියන 3ක්. Louis Vuitton – බෝර්ඩෝ (Bordeaux): ඇස්තමේන්තුගත අලාභය යුරෝ මිලියන 1.25ක්. ප්‍රංශය පුරා වෙළෙඳසැල් අවම වශයෙන් 3,000ක් විරෝධතා ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානි වී තිබේ. #thenewsplus" has 76,678 views, 1,339 likes, 20 comments, 449 shares in the public metrics captured by this index. That is an engagement rate of 2.36% (likes, comments and shares over views). It was posted 5 days ago and runs 37 seconds. It has been saved 124 times.

Data as of Oct 25, 2026 (UTC), from the last public refresh captured by this index.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

View profile
Followers
21,858
Following
1
Likes
200,672
Videos
406

Recent Videos

MORE FROM @THE.NEWS.PLUS.7

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 76,678 views, 1,339 likes and 20 comments.
Who posted this TikTok video?
It was posted by @the.news.plus.7, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 2.36% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-21, 5 days ago.
How long is this TikTok video?
The captured clip runs 37 seconds.