Lewati ke konten
TikMonkey

Unduh MP4Pengunduh

🇫🇷 ප්‍රංශයේ කොල්ලකෑ සුඛෝපභෝගී භාණ්ඩ වීදි වෙළෙඳපොළටත්? ප්‍රංශයේ පැරිස් නුවර වීදි වෙළෙඳපොළව… — @the.news.plus.7

Diposting 21 Okt 2026 (13 hari yang lalu)37 dtk76.678 tayangan

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
76.678
Suka
1.339
Komentar
20
Dibagikan
449
Disimpan
124
Interaksi
2,36%
Durasi
37 dtk
Diposting
21 Okt 2026

Wawasan video

Video TikTok @the.news.plus.7 “🇫🇷 ප්‍රංශයේ කොල්ලකෑ සුඛෝපභෝගී භාණ්ඩ වීදි වෙළෙඳපොළටත්? ප්‍රංශයේ පැරිස් නුවර වීදි වෙළෙඳපොළවල මෙතෙක් බහුලව අලෙවි වූ ව්‍යාජ වෙළෙඳ නාම සහිත භාණ්ඩවලට අමතරව, දැන් සැබෑ සුඛෝපභෝගී වෙළෙඳ නාමවලට අයත් භාණ්ඩ ද අලෙවි වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතී. ප්‍රංශයේ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පැවති විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙළෙඳසැල් කොල්ලකෑම්වලින් සොරාගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ නැවත අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.කොල්ලකෑම්වලින් ලබාගත් බවට සැකකෙරෙන භාණ්ඩ Vinted වැනි අන්තර්ජාල වෙළෙඳ වේදිකාවල අලෙවියට ඉදිරිපත් කර තිබේ. එවැනි දැන්වීම් ඉවත් කිරීමට සමාගම පියවර ගෙන ඇත. Rolex, Louis Vuitton, Hermès සහ Dior ඇතුළු ජාත්‍යන්තර සුඛෝපභෝගී වෙළෙඳ නාම රැසකට අයත් වෙළෙඳසැල් ප්‍රහාරවලට සහ කොල්ලකෑම්වලට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. Rolex – මාර්සෙයි (Marseille): ඇස්තමේන්තුගත අලාභය යුරෝ මිලියන 3ක්. Louis Vuitton – බෝර්ඩෝ (Bordeaux): ඇස්තමේන්තුගත අලාභය යුරෝ මිලියන 1.25ක්. ප්‍රංශය පුරා වෙළෙඳසැල් අවම වශයෙන් 3,000ක් විරෝධතා ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානි වී තිබේ. #thenewsplus” memiliki 76.678 tayangan, 1.339 suka, 20 komentar, 449 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 2,36% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting 13 hari yang lalu dan berdurasi 37 detik. Video ini telah disimpan 124 kali.

Data per 25 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

Lihat profil
Pengikut
21.858
Mengikuti
1
Suka
200.672
Video
406

Video Terbaru

VIDEO LAINNYA DARI @THE.NEWS.PLUS.7

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 76.678 tayangan, 1.339 suka, dan 20 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @the.news.plus.7, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 2,36% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2026-10-21, 13 hari yang lalu.
Berapa lama durasi video TikTok ini?
Klip yang dicatat berdurasi 37 detik.