Skip to content
TikMonkey

Download MP4Downloader

🎯 TARGET PAPERS 2026 🎯 සාමාන්‍ය පෙළ විභාගයට පෙර විභාගය ජයගන්න පුහුණුවක්! 📝🔥 හැම අවුරුද්දක… — @drkithsiridissanayaka

Posted Sep 7, 2026 (over two weeks ago)188s660 views

Video stats

Public counts from the last refresh.

Views
660
Likes
79
Comments
2
Shares
1
Saves
5
Engagement
12.42%
Duration
188s
Posted
Sep 7, 2026

Video insights

@drkithsiridissanayaka's TikTok video "🎯 TARGET PAPERS 2026 🎯 සාමාන්‍ය පෙළ විභාගයට පෙර විභාගය ජයගන්න පුහුණුවක්! 📝🔥 හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාගයට මාස 3කට පමණ පෙර අපි ක්‍රියාත්මක කරන TARGET PAPERS වැඩසටහන මෙවරත් ආරම්භ වෙනවා. ❤️ 📌 TARGET PAPERS කියන්නේ මොකක්ද? සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට පෙර, දරුවන්ට සැබෑ විභාග අත්දැකීමක් ලබාදෙන විශේෂ වැඩසටහනක්. 🏫 Physical | 💻 Online දරුවන් සියලුදෙනාටම එකම විභාග ක්‍රමවේදයක් යටතේ මෙය ක්‍රියාත්මක වෙනවා. 🔴 රජයේ සාමාන්‍ය පෙළ විභාගයක් ආකාරයටම... • වෙනම Admission එකක් • වෙනම විභාග අංකයක් • පිළිතුරු ලිවීමට අවශ්‍ය කඩදාසි • විභාග නීති හා රීති • ශාලාධිපති සහ ශාලා පරීක්ෂකවරුන් යටතේ • නියමිත කාලය තුළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම ඒ කියන්නේ... විභාග ශාලාවක සැබෑ අත්දැකීමක්! 🎯 📝 ප්‍රශ්න පත්‍රය ලිව්වාට පස්සේ, ✅ Paper Marking ✅ දරුවන්ගේ ලකුණු ✅ Ranking List ✅ ආයතන මට්ටමේ Ranking ✅ Physical + Online සියලුම දරුවන් ඇතුළත් Overall Ranking ආදී සියල්ල සකස් කෙරෙනවා. 🏆 ඒ විතරක් නෙවෙයි... ⏰ පැය 6ක් ඇතුළත Target Paper එක සාකච්ඡා කරමින්, දරුවන්ගේ වැරදි, අඩුපාඩු සහ වැඩිදියුණු විය යුතු කරුණු හඳුනාගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා Target Papers කියන්නේ නිකම්ම තවත් ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. ❤️ 🎯 විභාගයට පෙර විභාග අත්දැකීමක් 🎯 තමන්ගේ මට්ටම හඳුනාගැනීමක් 🎯 අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කරගැනීමක් 🎯 Ranking එකක් සමඟ තරඟකාරීව ඉගෙනගැනීමක් 🎯 සැබෑ O/L විභාගයට මානසිකව සූදානම් වීමක් 📢 ආරම්භය... 🔥 හෙට – සරසවි රත්පස්වල ආයතනය 🔥 අනිද්දා – MAXIORA නෙල්ලිගහමූල ආයතනය 💻 Online දරුවන් සඳහාත් විශේෂ ක්‍රමවේදයක්! සෑම Target Paper එකකටම පෙර, 📦 මුද්‍රා තබා සීල් කළ ප්‍රශ්න පත්‍රයක් තැපෑලෙන් ඔබේ නිවසටම ලැබෙනවා. ඒ නිසා Online දරුවෙක් වුණත්, 🏠 ගෙදර සිටම මේ තරඟයට සම්බන්ධ වෙලා, නියමිත වේලාවට, ක්‍රමානුකූලව Target Paper එක ලියන්න පුළුවන්. 🔥 සාමාන්‍ය පෙළ විභාගය එනකම් බලාගෙන ඉන්න එපා... 👉 විභාගය එන්න කලින්ම විභාගයට හුරු වෙන්න! 🎯 ❤️ TARGET PAPERS 2026 ඔබේ O/L ජයග්‍රහණයට තවත් එක් විශාල පියවරක්! #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #SarasaviyaEducation" has 660 views, 79 likes, 2 comments, 1 shares in the public metrics captured by this index. That is an engagement rate of 12.42% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 3 minutes 8 seconds. It has been saved 5 times.

Data as of Oct 25, 2026 (UTC), from the last public refresh captured by this index.

Dr.කිත්සිරි දිසානායක

@drkithsiridissanayaka

අපි ජීවත් වෙන්නෙ, ප්‍රශ්ණ වලට උත්තර හොයන්න තමයි 🥺

View profile
Followers
66,342
Following
46
Likes
1,212,578
Videos
1,022

Recent Videos

MORE FROM @DRKITHSIRIDISSANAYAKA

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 660 views, 79 likes and 2 comments.
Who posted this TikTok video?
It was posted by @drkithsiridissanayaka, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 12.42% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-09-07, over two weeks ago.
What hashtags are used in this video?
The capture links 2 hashtags, starting with #follow.
How long is this TikTok video?
The captured clip runs 3 minutes 8 seconds.