Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 660
- Beğeni
- 79
- Yorum
- 2
- Paylaşım
- 1
- Kaydetme
- 5
- Etkileşim
- %12,42
- Süre
- 188 sn
- Yayın tarihi
- 7 Eyl 2026
Video analizleri
@drkithsiridissanayaka tarafından paylaşılan “🎯 TARGET PAPERS 2026 🎯 සාමාන්ය පෙළ විභාගයට පෙර විභාගය ජයගන්න පුහුණුවක්! 📝🔥 හැම අවුරුද්දකම සාමාන්ය පෙළ විභාගයට මාස 3කට පමණ පෙර අපි ක්රියාත්මක කරන TARGET PAPERS වැඩසටහන මෙවරත් ආරම්භ වෙනවා. ❤️ 📌 TARGET PAPERS කියන්නේ මොකක්ද? සාමාන්ය පෙළ විද්යාව ප්රශ්න පත්රයට මුහුණදීමට පෙර, දරුවන්ට සැබෑ විභාග අත්දැකීමක් ලබාදෙන විශේෂ වැඩසටහනක්. 🏫 Physical | 💻 Online දරුවන් සියලුදෙනාටම එකම විභාග ක්රමවේදයක් යටතේ මෙය ක්රියාත්මක වෙනවා. 🔴 රජයේ සාමාන්ය පෙළ විභාගයක් ආකාරයටම... • වෙනම Admission එකක් • වෙනම විභාග අංකයක් • පිළිතුරු ලිවීමට අවශ්ය කඩදාසි • විභාග නීති හා රීති • ශාලාධිපති සහ ශාලා පරීක්ෂකවරුන් යටතේ • නියමිත කාලය තුළ ප්රශ්න පත්රයට පිළිතුරු ලිවීම ඒ කියන්නේ... විභාග ශාලාවක සැබෑ අත්දැකීමක්! 🎯 📝 ප්රශ්න පත්රය ලිව්වාට පස්සේ, ✅ Paper Marking ✅ දරුවන්ගේ ලකුණු ✅ Ranking List ✅ ආයතන මට්ටමේ Ranking ✅ Physical + Online සියලුම දරුවන් ඇතුළත් Overall Ranking ආදී සියල්ල සකස් කෙරෙනවා. 🏆 ඒ විතරක් නෙවෙයි... ⏰ පැය 6ක් ඇතුළත Target Paper එක සාකච්ඡා කරමින්, දරුවන්ගේ වැරදි, අඩුපාඩු සහ වැඩිදියුණු විය යුතු කරුණු හඳුනාගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා Target Papers කියන්නේ නිකම්ම තවත් ප්රශ්න පත්රයක් නෙවෙයි. ❤️ 🎯 විභාගයට පෙර විභාග අත්දැකීමක් 🎯 තමන්ගේ මට්ටම හඳුනාගැනීමක් 🎯 අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කරගැනීමක් 🎯 Ranking එකක් සමඟ තරඟකාරීව ඉගෙනගැනීමක් 🎯 සැබෑ O/L විභාගයට මානසිකව සූදානම් වීමක් 📢 ආරම්භය... 🔥 හෙට – සරසවි රත්පස්වල ආයතනය 🔥 අනිද්දා – MAXIORA නෙල්ලිගහමූල ආයතනය 💻 Online දරුවන් සඳහාත් විශේෂ ක්රමවේදයක්! සෑම Target Paper එකකටම පෙර, 📦 මුද්රා තබා සීල් කළ ප්රශ්න පත්රයක් තැපෑලෙන් ඔබේ නිවසටම ලැබෙනවා. ඒ නිසා Online දරුවෙක් වුණත්, 🏠 ගෙදර සිටම මේ තරඟයට සම්බන්ධ වෙලා, නියමිත වේලාවට, ක්රමානුකූලව Target Paper එක ලියන්න පුළුවන්. 🔥 සාමාන්ය පෙළ විභාගය එනකම් බලාගෙන ඉන්න එපා... 👉 විභාගය එන්න කලින්ම විභාගයට හුරු වෙන්න! 🎯 ❤️ TARGET PAPERS 2026 ඔබේ O/L ජයග්රහණයට තවත් එක් විශාල පියවරක්! #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #SarasaviyaEducation” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 660 görüntüleme, 79 beğeni, 2 yorum, 1 paylaşım. Bu, %12,42 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 3 dakika 8 saniye. Video 5 kez kaydedildi.
Veriler 25 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
- Takipçi
- 66.342
- Takip edilen
- 46
- Beğeni
- 1.212.578
- Videolar
- 1.022
Son videolar
987görüntüleme65beğeni2yorum10 gün önce@drkithsiridissanayaka 570görüntüleme33beğeni2yorum11 gün önce@drkithsiridissanayaka 851görüntüleme58beğeni0yorum11 gün önce@drkithsiridissanayaka 634görüntüleme36beğeni1yorum17 gün önce@drkithsiridissanayaka 2,7 Bgörüntüleme120beğeni2yorum22 gün önce@drkithsiridissanayaka 1,7 Bgörüntüleme116beğeni17yorum23 gün önce@drkithsiridissanayaka 735görüntüleme70beğeni2yorum28 gün önce@drkithsiridissanayaka 553görüntüleme40beğeni0yorumgeçen ay@drkithsiridissanayaka 703görüntüleme63beğeni4yorumgeçen ay@drkithsiridissanayaka 847görüntüleme68beğeni4yorum2 ay önce@drkithsiridissanayaka 382görüntüleme25beğeni1yorum2 ay önce@drkithsiridissanayaka 603görüntüleme54beğeni2yorum2 ay önce@drkithsiridissanayaka
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 660 görüntüleme, 79 beğeni ve 2 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @drkithsiridissanayaka paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %12,42 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-09-07 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 2 hashtag bağlantısı var; ilki #follow.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 3 dakika 8 saniye.