Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 603
- Beğeni
- 54
- Yorum
- 2
- Paylaşım
- 0
- Kaydetme
- 1
- Etkileşim
- %9,29
- Süre
- 143 sn
- Yayın tarihi
- 11 Eyl 2026
Video analizleri
@drkithsiridissanayaka tarafından paylaşılan “සමහර ගමන් අවසන් වෙන්නේ ගමනාන්තයකින්… ඒත් සමහර ගමන් අවසන් වෙන්නේ මතකයක් ඉතිරි කරලා… ❤️ MAXIORA පටන් ගත්තේ මීට අවුරුද්දකට පෙර. ඒ දවසේ ඉඳන් අපේ ගමනේ එකම ප්රධාන චරිතය වුණේ දරුවා. දරුවාගේ අධ්යාපනය… දරුවාගේ ප්රතිඵල… දරුවාගේ අනාගතය… ඒ හැමදේම වෙනුවෙන් අපේ MAXIORA ගුරු මණ්ඩලය දිවා රෑ නොබලා මහන්සි වෙනවා. ඒත් අපි එක දෙයක් තේරුම් ගත්තා… දරුවෙක් කියන්නේ ලකුණු ගන්න යන්ත්රයක් නෙමෙයි. ඔහුට පොත් ඕනේ… ඒ වගේම සතුටත් ඕනේ. ඔහුට පාඩම් ඕනේ… ඒ වගේම නිදහසත් ඕනේ. ඔහුට විභාග ජයග්රහණ ඕනේ… ඒ වගේම ජීවිතය විඳින ලස්සන මතකත් ඕනේ. ❤️ ඒ නිසාමයි අපි වසර පුරාම අධ්යාපනයට අමතරව දරුවන්ගේ කුසලතා, අත්දැකීම්, මිත්රත්වය සහ සතුට වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළේ. ඒ අතරින්… අපේ Annual Trip එක… ගුරුවරුන්ට නම් ඒක තවත් වැඩක් වුණා. ඒත් දරුවන්ට? ඒක ඔවුන්ගේ මතක පොතේ තවත් ලස්සන පිටුවක්. ❤️ කුඩා දරුවන් එක්ක අපි මාතලේ සෙම්බුවත්තට ගියා. ඔවුන්ට හිනාවෙන්න දුන්නා… යහළුවන් එක්ක සෙල්ලම් කරන්න දුන්නා… විනෝද වෙන්න දුන්නා… නිදහසේ දවසක් ගත කරන්න දුන්නා… ඒ දවසේ අපි ගුරුවරුන් විතරක් නෙමෙයි… ඔවුන්ගේ ආරක්ෂාව බලාගත් අය, ඔවුන්ගේ සතුට බලාගත් අය, ඔවුන්ගේ අම්මා-තාත්තලා වෙනුවෙන් වගකීම බාරගත් අය වුණා. රාත්රිය පුරා දරුවන් ගැන අවධානයෙන් ඉඳලා, ආහාර ලබාදීලා, විනෝද ක්රීඩා සංවිධානය කරලා, හැම දරුවෙකුගේම ආරක්ෂාව ගැන බලලා, අවසානයේ… පාන්දර 2ට ආසන්න වෙලාවක දරුවන්ව නැවත MAXIORA වෙත ආරක්ෂිතව රැගෙන ආවා. දරුවන්ට ඒක “සුපිරිම Trip එකක්” වෙන්න ඇති… ඒත් ගුරුවරුන්ට ඒක වගකීම් ගොඩක් තිබුණු දිගු රාත්රියක්. මොකද… දරුවන් 10 දෙනෙක් බලාගන්න එකයි, දරුවන් 50ක්, 60ක්, 90ක් බලාගන්න එකයි එකම දෙයක් නෙමෙයි. ඒ වගකීම අපි භාරගත්තේ ඔබ අපිව විශ්වාස කළ නිසයි. ❤️ තවත් වැදගත් දෙයක්… මේ ගමන පිටුපස කිසිදු ලාභ අපේක්ෂාවක් තිබුණේ නැහැ. එක් දරුවෙකුගෙන් එකතු කළ මුදල, එක් දරුවෙකු වෙනුවෙන් වියදම් කළ මුදල, ඒ සියලු විස්තර දෙමාපියන් දැනුවත් කරලා තිබුණා. අපි හම්බ කරන්න ගියේ නැහැ… අපි ගියේ දරුවන්ට මතකයක් හදලා දෙන්න. ❤️ අද ඒ දරුවන්ගේ මුහුණේ තිබුණු හිනාව දැක්කම, ගුරුවරු විදිහට අපිට හිතුණේ එක දෙයක්… “මේ මහන්සිය වටිනවා…” දරුවෙක්ගේ හිනාවක් වෙනුවෙන් නිදි නැති රාත්රියක් ගත කරන්න සිදුවුණත්, දරුවෙක්ගේ සතුට වෙනුවෙන් මහන්සි වෙන්න සිදුවුණත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවත් දහස් වාරයක් මහන්සි වෙන්න අපි සූදානම්. ❤️ මොකද MAXIORA කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. MAXIORA කියන්නේ දරුවන් වෙනුවෙන් එකට හිටගත්ත මිනිසුන්ගේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම විශ්වාස කළ ආදරණීය දෙමාපියනි… අපිත් එක්ක මේ ගමන ආපු ආදරණීය දරුවනි… දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්රමය, නිදි නැති රාත්රීන් පවා කැප කළ මගේ ආදරණීය සහෝදර ගුරු මණ්ඩලය… ඔබ හැමෝටම මගේ හදවතින්ම ස්තූතියි. 🙏❤️ අපි තවමත් ගමනේ… අපේ ඉලක්කය ලකුණු විතරක් නෙමෙයි. දැනුමෙන් පිරුණු, කුසලතාවයෙන් පිරුණු, හොඳ මතකයන්ගෙන් පිරුණු, සතුටින් ජීවිතය ගත කරන්න දන්න ලස්සන දරුවෙක් නිර්මාණය කිරීමයි. ❤️ ඒක තමයි අපේ MAXIORA ගමන. “දරුවෙකුගේ අනාගතය වෙනුවෙන්… අද අපි කරන සෑම දෙයක්ම.” වෛද්ය කිත්සිරි දිසානායක නිර්මාතෘ – MAXIORA #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #fyp” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 603 görüntüleme, 54 beğeni, 2 yorum, 0 paylaşım. Bu, %9,29 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 2 dakika 23 saniye. Video 1 kez kaydedildi.
Veriler 25 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
- Takipçi
- 66.342
- Takip edilen
- 46
- Beğeni
- 1.212.578
- Videolar
- 1.022
Son videolar
987görüntüleme65beğeni2yorum10 gün önce@drkithsiridissanayaka 570görüntüleme33beğeni2yorum11 gün önce@drkithsiridissanayaka 851görüntüleme58beğeni0yorum11 gün önce@drkithsiridissanayaka 634görüntüleme36beğeni1yorum17 gün önce@drkithsiridissanayaka 2,7 Bgörüntüleme120beğeni2yorum22 gün önce@drkithsiridissanayaka 1,7 Bgörüntüleme116beğeni17yorum23 gün önce@drkithsiridissanayaka 735görüntüleme70beğeni2yorum28 gün önce@drkithsiridissanayaka 553görüntüleme40beğeni0yorumgeçen ay@drkithsiridissanayaka 703görüntüleme63beğeni4yorumgeçen ay@drkithsiridissanayaka 847görüntüleme68beğeni4yorum2 ay önce@drkithsiridissanayaka 382görüntüleme25beğeni1yorum2 ay önce@drkithsiridissanayaka 700görüntüleme66beğeni3yorum2 ay önce@drkithsiridissanayaka
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 603 görüntüleme, 54 beğeni ve 2 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @drkithsiridissanayaka paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %9,29 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-09-11 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 3 hashtag bağlantısı var; ilki #follow.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 2 dakika 23 saniye.