Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 603
- Like
- 54
- Commenti
- 2
- Condivisioni
- 0
- Salvataggi
- 1
- Interazione
- 9,29%
- Durata
- 143 s
- Pubblicato
- 11 set 2026
Approfondimenti sul video
Il video TikTok «සමහර ගමන් අවසන් වෙන්නේ ගමනාන්තයකින්… ඒත් සමහර ගමන් අවසන් වෙන්නේ මතකයක් ඉතිරි කරලා… ❤️ MAXIORA පටන් ගත්තේ මීට අවුරුද්දකට පෙර. ඒ දවසේ ඉඳන් අපේ ගමනේ එකම ප්රධාන චරිතය වුණේ දරුවා. දරුවාගේ අධ්යාපනය… දරුවාගේ ප්රතිඵල… දරුවාගේ අනාගතය… ඒ හැමදේම වෙනුවෙන් අපේ MAXIORA ගුරු මණ්ඩලය දිවා රෑ නොබලා මහන්සි වෙනවා. ඒත් අපි එක දෙයක් තේරුම් ගත්තා… දරුවෙක් කියන්නේ ලකුණු ගන්න යන්ත්රයක් නෙමෙයි. ඔහුට පොත් ඕනේ… ඒ වගේම සතුටත් ඕනේ. ඔහුට පාඩම් ඕනේ… ඒ වගේම නිදහසත් ඕනේ. ඔහුට විභාග ජයග්රහණ ඕනේ… ඒ වගේම ජීවිතය විඳින ලස්සන මතකත් ඕනේ. ❤️ ඒ නිසාමයි අපි වසර පුරාම අධ්යාපනයට අමතරව දරුවන්ගේ කුසලතා, අත්දැකීම්, මිත්රත්වය සහ සතුට වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළේ. ඒ අතරින්… අපේ Annual Trip එක… ගුරුවරුන්ට නම් ඒක තවත් වැඩක් වුණා. ඒත් දරුවන්ට? ඒක ඔවුන්ගේ මතක පොතේ තවත් ලස්සන පිටුවක්. ❤️ කුඩා දරුවන් එක්ක අපි මාතලේ සෙම්බුවත්තට ගියා. ඔවුන්ට හිනාවෙන්න දුන්නා… යහළුවන් එක්ක සෙල්ලම් කරන්න දුන්නා… විනෝද වෙන්න දුන්නා… නිදහසේ දවසක් ගත කරන්න දුන්නා… ඒ දවසේ අපි ගුරුවරුන් විතරක් නෙමෙයි… ඔවුන්ගේ ආරක්ෂාව බලාගත් අය, ඔවුන්ගේ සතුට බලාගත් අය, ඔවුන්ගේ අම්මා-තාත්තලා වෙනුවෙන් වගකීම බාරගත් අය වුණා. රාත්රිය පුරා දරුවන් ගැන අවධානයෙන් ඉඳලා, ආහාර ලබාදීලා, විනෝද ක්රීඩා සංවිධානය කරලා, හැම දරුවෙකුගේම ආරක්ෂාව ගැන බලලා, අවසානයේ… පාන්දර 2ට ආසන්න වෙලාවක දරුවන්ව නැවත MAXIORA වෙත ආරක්ෂිතව රැගෙන ආවා. දරුවන්ට ඒක “සුපිරිම Trip එකක්” වෙන්න ඇති… ඒත් ගුරුවරුන්ට ඒක වගකීම් ගොඩක් තිබුණු දිගු රාත්රියක්. මොකද… දරුවන් 10 දෙනෙක් බලාගන්න එකයි, දරුවන් 50ක්, 60ක්, 90ක් බලාගන්න එකයි එකම දෙයක් නෙමෙයි. ඒ වගකීම අපි භාරගත්තේ ඔබ අපිව විශ්වාස කළ නිසයි. ❤️ තවත් වැදගත් දෙයක්… මේ ගමන පිටුපස කිසිදු ලාභ අපේක්ෂාවක් තිබුණේ නැහැ. එක් දරුවෙකුගෙන් එකතු කළ මුදල, එක් දරුවෙකු වෙනුවෙන් වියදම් කළ මුදල, ඒ සියලු විස්තර දෙමාපියන් දැනුවත් කරලා තිබුණා. අපි හම්බ කරන්න ගියේ නැහැ… අපි ගියේ දරුවන්ට මතකයක් හදලා දෙන්න. ❤️ අද ඒ දරුවන්ගේ මුහුණේ තිබුණු හිනාව දැක්කම, ගුරුවරු විදිහට අපිට හිතුණේ එක දෙයක්… “මේ මහන්සිය වටිනවා…” දරුවෙක්ගේ හිනාවක් වෙනුවෙන් නිදි නැති රාත්රියක් ගත කරන්න සිදුවුණත්, දරුවෙක්ගේ සතුට වෙනුවෙන් මහන්සි වෙන්න සිදුවුණත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවත් දහස් වාරයක් මහන්සි වෙන්න අපි සූදානම්. ❤️ මොකද MAXIORA කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. MAXIORA කියන්නේ දරුවන් වෙනුවෙන් එකට හිටගත්ත මිනිසුන්ගේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම විශ්වාස කළ ආදරණීය දෙමාපියනි… අපිත් එක්ක මේ ගමන ආපු ආදරණීය දරුවනි… දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්රමය, නිදි නැති රාත්රීන් පවා කැප කළ මගේ ආදරණීය සහෝදර ගුරු මණ්ඩලය… ඔබ හැමෝටම මගේ හදවතින්ම ස්තූතියි. 🙏❤️ අපි තවමත් ගමනේ… අපේ ඉලක්කය ලකුණු විතරක් නෙමෙයි. දැනුමෙන් පිරුණු, කුසලතාවයෙන් පිරුණු, හොඳ මතකයන්ගෙන් පිරුණු, සතුටින් ජීවිතය ගත කරන්න දන්න ලස්සන දරුවෙක් නිර්මාණය කිරීමයි. ❤️ ඒක තමයි අපේ MAXIORA ගමන. “දරුවෙකුගේ අනාගතය වෙනුවෙන්… අද අපි කරන සෑම දෙයක්ම.” වෛද්ය කිත්සිරි දිසානායක නිර්මාතෘ – MAXIORA #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #fyp» di @drkithsiridissanayaka ha totalizzato 603 visualizzazioni, 54 like, 2 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 9,29% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 2 minuti 23 secondi. È stato salvato 1 volte.
Dati aggiornati al 25 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
- Follower
- 66.342
- Seguiti
- 46
- Like
- 1.212.578
- Video
- 1022
Video recenti
987visualizzazioni65like2commenti8 giorni fa@drkithsiridissanayaka 570visualizzazioni33like2commenti9 giorni fa@drkithsiridissanayaka 851visualizzazioni58like0commenti10 giorni fa@drkithsiridissanayaka 634visualizzazioni36like1commenti16 giorni fa@drkithsiridissanayaka 2,7Kvisualizzazioni120like2commenti21 giorni fa@drkithsiridissanayaka 1,7Kvisualizzazioni116like17commenti22 giorni fa@drkithsiridissanayaka 735visualizzazioni70like2commenti27 giorni fa@drkithsiridissanayaka 553visualizzazioni40like0commenti29 giorni fa@drkithsiridissanayaka 703visualizzazioni63like4commentimese scorso@drkithsiridissanayaka 847visualizzazioni68like4commentimese scorso@drkithsiridissanayaka 382visualizzazioni25like1commenti2 mesi fa@drkithsiridissanayaka 700visualizzazioni66like3commenti2 mesi fa@drkithsiridissanayaka
Hashtag in questo video
I link restano all’interno di questo indice.
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 603 visualizzazioni, 54 like e 2 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @drkithsiridissanayaka, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 9,29% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-09-11, più di due settimane fa.
- Quali hashtag vengono usati in questo video?
- L’acquisizione collega 3 hashtag, a partire da #follow.
- Quanto dura questo video TikTok?
- La clip acquisita dura 2 minuti 23 secondi.