Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 634
- Like
- 36
- Commenti
- 1
- Condivisioni
- 0
- Salvataggi
- 0
- Interazione
- 5,84%
- Durata
- 71 s
- Pubblicato
- 12 ott 2026
Approfondimenti sul video
Il video TikTok «❤️🎓 ශිෂ්යත්වයෙන් පස්සේ… දරුවාගේ අනාගතයට අපි දැන්ම අඩිතාලම දමමු! 🎓❤️ 🥹 ආදරණීය දෙමාපියනි… අද ඔබේ දරුවා තවමත් පහ වසරේ ඉගෙනුම ලබන පුංචි දරුවෙක්… ශිෂ්යත්ව විභාගය අවසන් වෙලා හය වසරට යන්න බලාගෙන ඉන්න මේ පුංචි දරුවාගේ ජීවිතයේ ඊළඟ පියවර ගැන ඔබ මොහොතක් හිතුවාද? ❤️ පහ වසරෙන් හය වසරට යනවා කියන්නේ පන්තියක් විතරක් වෙනස් වෙන එකක් නොවෙයි. දරුවාගේ අධ්යාපන ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වීමයි! 📚✨ අලුත් විෂය නිර්දේශයක්… අලුත් අධ්යයන පරිසරයක්… අලුත් අභියෝග… අලුත් බලාපොරොත්තු… ❤️ ඉතින්, ඒ අභියෝගවලට මුහුණ දෙන්න දරුවා සූදානම් කරන්නේ හය වසරට ගියාට පසුවද? නැත්නම් අද සිටමද? අපේ අරමුණ දරුවන්ව අනවශ්ය පීඩනයකට පත් කිරීම නොවෙයි. 🥹❤️ දරුවන්ට විවේකයත්, සතුටත් ලබා දෙමින්, ඔවුන්ගේ වටිනා කාලය ප්රයෝජනවත් ඉගෙනුම් අත්දැකීම්වලින් පුරවාලීමයි අපේ අරමුණ! 🌱 💙 ඒ වෙනුවෙන් MAXIORA අපි පොරොන්දු වූ පරිදිම ක්රියාත්මක කරන මාස දෙකක නොමිලේ පාඨමාලාවේ සිව්වැනි සාර්ථක දිනයත් අපි අවසන් කළා! 🎉👏 මේ පුංචි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ආරම්භ කළ මේ ගමනේදී, 2027 වසරේ හය වසරට පිවිසෙන සිංහල මාධ්යයේ සහ ඉංග්රීසි මාධ්යයේ දරුවන් වෙනුවෙන් අපි සූදානම් කර තිබෙන්නේ විශේෂ ඉගෙනුම් අත්දැකීම් රැසක්! 💙📚 ✨ මේ මාස දෙක තුළ දරුවන්ට ලැබෙන්නේ මොනවාද? 🔬 විද්යාව – ප්රායෝගික පරීක්ෂණ සමඟ විද්යාව අත්දැකීමෙන් ඉගෙනගැනීම. ➗ ගණිතය – තර්කානුකූලව සිතමින් ගැටලු විසඳීමට හුරු කිරීම. 🧪 ප්රායෝගික ක්රියාකාරකම් – තමන්ම අත්හදා බලමින් දැනුම ගොඩනඟා ගැනීම. 🇬🇧 ඉංග්රීසි භාෂාව – ඉංග්රීසි වචන, වාක්ය සහ එදිනෙදා කතාබහට අවශ්ය මූලික හැකියාවන් වර්ධනය කිරීම. 🇱🇰 සිංහල භාෂාව – වාක්ය නිර්මාණය, භාෂා භාවිතය සහ ව්යාකරණ පිළිබඳ දැනුම වර්ධනය කිරීම. 💻 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) – තාක්ෂණික ලෝකයට අවශ්ය මූලික දැනුම හා කුසලතා හුරු කිරීම. මේ සියල්ල දරුවන්ට එකම ආකාරයේ පොත්පත් පාඩම් කිරීමකට සීමා නොකර, ක්රියාකාරකම් සහ විවිධ ඉගෙනුම් අත්දැකීම් ඔස්සේ ලබාදීම අපේ අරමුණයි. 🌈❤️ 🏆 ඒ විතරක් නොවෙයි! මේ මාස දෙක අවසානයේදී දරුවන්ගේ සහභාගිත්වය, උත්සාහය සහ දක්ෂතා අගය කරමින් වටිනා ත්යාග සහ කුසලාන පිරිනැමීමටත් අපි සූදානම්! 🏆🎁 ඉන් අනතුරුව, MAXIORA ආයතනය තුළ අපගේ මීළඟ අධ්යාපනික ගමනත් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දරුවා හය වසරට යන විට අලුත් පරිසරයට බියෙන් නොව, ආත්මවිශ්වාසයෙන් මුහුණ දෙන දරුවෙක් බවට පත් කිරීමයි අපේ බලාපොරොත්තුව. 💪📚 🙏 ආදරණීය දෙමාපියනි… ඔබේ දරුවාගේ ජීවිතයේ මේ වැදගත් වෙනස්කමට අපිත් ඔබත් එකට සූදානම් වෙමු. අද දරුවාට ලබාදෙන නිවැරදි මඟපෙන්වීම හෙට දවසේ ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් වේවි! ❤️ 💙 MAXIORA — දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි කැපවෙමු! 💙 📚 සිංහල මාධ්යය | ඉංග්රීසි මාධ්යය 🎓 2027 වසරේ හය වසරට පිවිසෙන දරුවන් වෙනුවෙන් #MAXIORA #Grade6 #2027 #ScholarshipAfterProgram #TeamMAXIORA» di @drkithsiridissanayaka ha totalizzato 634 visualizzazioni, 36 like, 1 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 5,84% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 1 minuto 11 secondi.
Dati aggiornati al 25 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
- Follower
- 66.342
- Seguiti
- 46
- Like
- 1.212.578
- Video
- 1022
Video recenti
987visualizzazioni65like2commenti7 giorni fa@drkithsiridissanayaka 570visualizzazioni33like2commenti8 giorni fa@drkithsiridissanayaka 851visualizzazioni58like0commenti8 giorni fa@drkithsiridissanayaka 2,7Kvisualizzazioni120like2commenti19 giorni fa@drkithsiridissanayaka 1,7Kvisualizzazioni116like17commenti20 giorni fa@drkithsiridissanayaka 735visualizzazioni70like2commenti26 giorni fa@drkithsiridissanayaka 553visualizzazioni40like0commenti28 giorni fa@drkithsiridissanayaka 703visualizzazioni63like4commentimese scorso@drkithsiridissanayaka 847visualizzazioni68like4commentimese scorso@drkithsiridissanayaka 382visualizzazioni25like1commenti2 mesi fa@drkithsiridissanayaka 603visualizzazioni54like2commenti2 mesi fa@drkithsiridissanayaka 700visualizzazioni66like3commenti2 mesi fa@drkithsiridissanayaka
Hashtag in questo video
I link restano all’interno di questo indice.
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 634 visualizzazioni, 36 like e 1 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @drkithsiridissanayaka, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 5,84% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-10-12, più di due settimane fa.
- Quali hashtag vengono usati in questo video?
- L’acquisizione collega 1 hashtag, a partire da #2027.
- Quanto dura questo video TikTok?
- La clip acquisita dura 1 minuto 11 secondi.