Estatísticas do vídeo
Contagens públicas da última atualização.
- Visualizações
- 634
- Curtidas
- 36
- Comentários
- 1
- Compartilhamentos
- 0
- Salvamentos
- 0
- Engajamento
- 5,84%
- Duração
- 71s
- Publicado
- 12 de out. de 2026
Análise do vídeo
O vídeo do TikTok “❤️🎓 ශිෂ්‍යත්වයෙන් පස්සේ… දරුවාගේ අනාගතයට අපි දැන්ම අඩිතාලම දමමු! 🎓❤️ 🥹 ආදරණීය දෙමාපියනි… අද ඔබේ දරුවා තවමත් පහ වසරේ ඉගෙනුම ලබන පුංචි දරුවෙක්… ශිෂ්‍යත්ව විභාගය අවසන් වෙලා හය වසරට යන්න බලාගෙන ඉන්න මේ පුංචි දරුවාගේ ජීවිතයේ ඊළඟ පියවර ගැන ඔබ මොහොතක් හිතුවාද? ❤️ පහ වසරෙන් හය වසරට යනවා කියන්නේ පන්තියක් විතරක් වෙනස් වෙන එකක් නොවෙයි. දරුවාගේ අධ්‍යාපන ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වීමයි! 📚✨ අලුත් විෂය නිර්දේශයක්… අලුත් අධ්‍යයන පරිසරයක්… අලුත් අභියෝග… අලුත් බලාපොරොත්තු… ❤️ ඉතින්, ඒ අභියෝගවලට මුහුණ දෙන්න දරුවා සූදානම් කරන්නේ හය වසරට ගියාට පසුවද? නැත්නම් අද සිටමද? අපේ අරමුණ දරුවන්ව අනවශ්‍ය පීඩනයකට පත් කිරීම නොවෙයි. 🥹❤️ දරුවන්ට විවේකයත්, සතුටත් ලබා දෙමින්, ඔවුන්ගේ වටිනා කාලය ප්‍රයෝජනවත් ඉගෙනුම් අත්දැකීම්වලින් පුරවාලීමයි අපේ අරමුණ! 🌱 💙 ඒ වෙනුවෙන් MAXIORA අපි පොරොන්දු වූ පරිදිම ක්‍රියාත්මක කරන මාස දෙකක නොමිලේ පාඨමාලාවේ සිව්වැනි සාර්ථක දිනයත් අපි අවසන් කළා! 🎉👏 මේ පුංචි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ආරම්භ කළ මේ ගමනේදී, 2027 වසරේ හය වසරට පිවිසෙන සිංහල මාධ්‍යයේ සහ ඉංග්‍රීසි මාධ්‍යයේ දරුවන් වෙනුවෙන් අපි සූදානම් කර තිබෙන්නේ විශේෂ ඉගෙනුම් අත්දැකීම් රැසක්! 💙📚 ✨ මේ මාස දෙක තුළ දරුවන්ට ලැබෙන්නේ මොනවාද? 🔬 විද්‍යාව – ප්‍රායෝගික පරීක්ෂණ සමඟ විද්‍යාව අත්දැකීමෙන් ඉගෙනගැනීම. ➗ ගණිතය – තර්කානුකූලව සිතමින් ගැටලු විසඳීමට හුරු කිරීම. 🧪 ප්‍රායෝගික ක්‍රියාකාරකම් – තමන්ම අත්හදා බලමින් දැනුම ගොඩනඟා ගැනීම. 🇬🇧 ඉංග්‍රීසි භාෂාව – ඉංග්‍රීසි වචන, වාක්‍ය සහ එදිනෙදා කතාබහට අවශ්‍ය මූලික හැකියාවන් වර්ධනය කිරීම. 🇱🇰 සිංහල භාෂාව – වාක්‍ය නිර්මාණය, භාෂා භාවිතය සහ ව්‍යාකරණ පිළිබඳ දැනුම වර්ධනය කිරීම. 💻 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) – තාක්ෂණික ලෝකයට අවශ්‍ය මූලික දැනුම හා කුසලතා හුරු කිරීම. මේ සියල්ල දරුවන්ට එකම ආකාරයේ පොත්පත් පාඩම් කිරීමකට සීමා නොකර, ක්‍රියාකාරකම් සහ විවිධ ඉගෙනුම් අත්දැකීම් ඔස්සේ ලබාදීම අපේ අරමුණයි. 🌈❤️ 🏆 ඒ විතරක් නොවෙයි! මේ මාස දෙක අවසානයේදී දරුවන්ගේ සහභාගිත්වය, උත්සාහය සහ දක්ෂතා අගය කරමින් වටිනා ත්‍යාග සහ කුසලාන පිරිනැමීමටත් අපි සූදානම්! 🏆🎁 ඉන් අනතුරුව, MAXIORA ආයතනය තුළ අපගේ මීළඟ අධ්‍යාපනික ගමනත් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දරුවා හය වසරට යන විට අලුත් පරිසරයට බියෙන් නොව, ආත්මවිශ්වාසයෙන් මුහුණ දෙන දරුවෙක් බවට පත් කිරීමයි අපේ බලාපොරොත්තුව. 💪📚 🙏 ආදරණීය දෙමාපියනි… ඔබේ දරුවාගේ ජීවිතයේ මේ වැදගත් වෙනස්කමට අපිත් ඔබත් එකට සූදානම් වෙමු. අද දරුවාට ලබාදෙන නිවැරදි මඟපෙන්වීම හෙට දවසේ ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් වේවි! ❤️ 💙 MAXIORA — දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි කැපවෙමු! 💙 📚 සිංහල මාධ්‍යය | ඉංග්‍රීසි මාධ්‍යය 🎓 2027 වසරේ හය වසරට පිවිසෙන දරුවන් වෙනුවෙන් #MAXIORA #Grade6 #2027 #ScholarshipAfterProgram #TeamMAXIORA” de @drkithsiridissanayaka tem 634 visualizações, 36 curtidas, 1 comentários e 0 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 5,84% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 1 minuto 11 segundos.
Dados de 25 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.
- Seguidores
- 66.342
- Seguindo
- 46
- Curtidas
- 1.212.578
- Vídeos
- 1.022
Vídeos recentes
987visualizações65curtidas2comentárioshá 20 dias@drkithsiridissanayaka 570visualizações33curtidas2comentárioshá 21 dias@drkithsiridissanayaka 851visualizações58curtidas0comentárioshá 22 dias@drkithsiridissanayaka 2,7 milvisualizações120curtidas2comentáriosmês passado@drkithsiridissanayaka 1,7 milvisualizações116curtidas17comentáriosmês passado@drkithsiridissanayaka 735visualizações70curtidas2comentáriosmês passado@drkithsiridissanayaka 553visualizações40curtidas0comentáriosmês passado@drkithsiridissanayaka 703visualizações63curtidas4comentárioshá 2 meses@drkithsiridissanayaka 847visualizações68curtidas4comentárioshá 2 meses@drkithsiridissanayaka 382visualizações25curtidas1comentárioshá 2 meses@drkithsiridissanayaka 603visualizações54curtidas2comentárioshá 2 meses@drkithsiridissanayaka 700visualizações66curtidas3comentárioshá 2 meses@drkithsiridissanayaka
Hashtags neste vídeo
Os links permanecem dentro deste índice.
Perguntas frequentes
- Quantas visualizações este vídeo do TikTok tem?
- A captura indexada aqui registra 634 visualizações, 36 curtidas e 1 comentários.
- Quem publicou este vídeo do TikTok?
- Foi publicado por @drkithsiridissanayaka, que tem link nesta página.
- Qual é a taxa de engajamento deste vídeo do TikTok?
- Considerando as métricas captadas, a taxa de engajamento é de 5,84% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
- Quando este vídeo do TikTok foi publicado?
- Foi publicado em 2026-10-12, há mais de duas semanas.
- Quais hashtags são usadas neste vídeo?
- A captura traz 1 hashtag, começando por #2027.
- Qual é a duração deste vídeo do TikTok?
- O vídeo captado tem duração de 1 minuto 11 segundos.