Thống kê video
Số liệu công khai từ lần làm mới gần nhất.
- Lượt xem
- 603
- Lượt thích
- 54
- Bình luận
- 2
- Lượt chia sẻ
- 0
- Lượt lưu
- 1
- Tương tác
- 9,29%
- Thời lượng
- 143 giây
- Ngày đăng
- 11 thg 9, 2026
Phân tích video
Video TikTok “සමහර ගමන් අවසන් වෙන්නේ ගමනාන්තයකින්… ඒත් සමහර ගමන් අවසන් වෙන්නේ මතකයක් ඉතිරි කරලා… ❤️ MAXIORA පටන් ගත්තේ මීට අවුරුද්දකට පෙර. ඒ දවසේ ඉඳන් අපේ ගමනේ එකම ප්රධාන චරිතය වුණේ දරුවා. දරුවාගේ අධ්යාපනය… දරුවාගේ ප්රතිඵල… දරුවාගේ අනාගතය… ඒ හැමදේම වෙනුවෙන් අපේ MAXIORA ගුරු මණ්ඩලය දිවා රෑ නොබලා මහන්සි වෙනවා. ඒත් අපි එක දෙයක් තේරුම් ගත්තා… දරුවෙක් කියන්නේ ලකුණු ගන්න යන්ත්රයක් නෙමෙයි. ඔහුට පොත් ඕනේ… ඒ වගේම සතුටත් ඕනේ. ඔහුට පාඩම් ඕනේ… ඒ වගේම නිදහසත් ඕනේ. ඔහුට විභාග ජයග්රහණ ඕනේ… ඒ වගේම ජීවිතය විඳින ලස්සන මතකත් ඕනේ. ❤️ ඒ නිසාමයි අපි වසර පුරාම අධ්යාපනයට අමතරව දරුවන්ගේ කුසලතා, අත්දැකීම්, මිත්රත්වය සහ සතුට වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළේ. ඒ අතරින්… අපේ Annual Trip එක… ගුරුවරුන්ට නම් ඒක තවත් වැඩක් වුණා. ඒත් දරුවන්ට? ඒක ඔවුන්ගේ මතක පොතේ තවත් ලස්සන පිටුවක්. ❤️ කුඩා දරුවන් එක්ක අපි මාතලේ සෙම්බුවත්තට ගියා. ඔවුන්ට හිනාවෙන්න දුන්නා… යහළුවන් එක්ක සෙල්ලම් කරන්න දුන්නා… විනෝද වෙන්න දුන්නා… නිදහසේ දවසක් ගත කරන්න දුන්නා… ඒ දවසේ අපි ගුරුවරුන් විතරක් නෙමෙයි… ඔවුන්ගේ ආරක්ෂාව බලාගත් අය, ඔවුන්ගේ සතුට බලාගත් අය, ඔවුන්ගේ අම්මා-තාත්තලා වෙනුවෙන් වගකීම බාරගත් අය වුණා. රාත්රිය පුරා දරුවන් ගැන අවධානයෙන් ඉඳලා, ආහාර ලබාදීලා, විනෝද ක්රීඩා සංවිධානය කරලා, හැම දරුවෙකුගේම ආරක්ෂාව ගැන බලලා, අවසානයේ… පාන්දර 2ට ආසන්න වෙලාවක දරුවන්ව නැවත MAXIORA වෙත ආරක්ෂිතව රැගෙන ආවා. දරුවන්ට ඒක “සුපිරිම Trip එකක්” වෙන්න ඇති… ඒත් ගුරුවරුන්ට ඒක වගකීම් ගොඩක් තිබුණු දිගු රාත්රියක්. මොකද… දරුවන් 10 දෙනෙක් බලාගන්න එකයි, දරුවන් 50ක්, 60ක්, 90ක් බලාගන්න එකයි එකම දෙයක් නෙමෙයි. ඒ වගකීම අපි භාරගත්තේ ඔබ අපිව විශ්වාස කළ නිසයි. ❤️ තවත් වැදගත් දෙයක්… මේ ගමන පිටුපස කිසිදු ලාභ අපේක්ෂාවක් තිබුණේ නැහැ. එක් දරුවෙකුගෙන් එකතු කළ මුදල, එක් දරුවෙකු වෙනුවෙන් වියදම් කළ මුදල, ඒ සියලු විස්තර දෙමාපියන් දැනුවත් කරලා තිබුණා. අපි හම්බ කරන්න ගියේ නැහැ… අපි ගියේ දරුවන්ට මතකයක් හදලා දෙන්න. ❤️ අද ඒ දරුවන්ගේ මුහුණේ තිබුණු හිනාව දැක්කම, ගුරුවරු විදිහට අපිට හිතුණේ එක දෙයක්… “මේ මහන්සිය වටිනවා…” දරුවෙක්ගේ හිනාවක් වෙනුවෙන් නිදි නැති රාත්රියක් ගත කරන්න සිදුවුණත්, දරුවෙක්ගේ සතුට වෙනුවෙන් මහන්සි වෙන්න සිදුවුණත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවත් දහස් වාරයක් මහන්සි වෙන්න අපි සූදානම්. ❤️ මොකද MAXIORA කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. MAXIORA කියන්නේ දරුවන් වෙනුවෙන් එකට හිටගත්ත මිනිසුන්ගේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම විශ්වාස කළ ආදරණීය දෙමාපියනි… අපිත් එක්ක මේ ගමන ආපු ආදරණීය දරුවනි… දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්රමය, නිදි නැති රාත්රීන් පවා කැප කළ මගේ ආදරණීය සහෝදර ගුරු මණ්ඩලය… ඔබ හැමෝටම මගේ හදවතින්ම ස්තූතියි. 🙏❤️ අපි තවමත් ගමනේ… අපේ ඉලක්කය ලකුණු විතරක් නෙමෙයි. දැනුමෙන් පිරුණු, කුසලතාවයෙන් පිරුණු, හොඳ මතකයන්ගෙන් පිරුණු, සතුටින් ජීවිතය ගත කරන්න දන්න ලස්සන දරුවෙක් නිර්මාණය කිරීමයි. ❤️ ඒක තමයි අපේ MAXIORA ගමන. “දරුවෙකුගේ අනාගතය වෙනුවෙන්… අද අපි කරන සෑම දෙයක්ම.” වෛද්ය කිත්සිරි දිසානායක නිර්මාතෘ – MAXIORA #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #fyp” của @drkithsiridissanayaka có 603 lượt xem, 54 lượt thích, 2 bình luận, 0 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 9,29% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 2 phút 23 giây. Video đã được lưu 1 lần.
Dữ liệu tính đến 25 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.
- Người theo dõi
- 66.342
- Đang theo dõi
- 46
- Lượt thích
- 1.212.578
- Video
- 1.022
Video gần đây
987lượt xem65lượt thích2bình luận13 ngày trước@drkithsiridissanayaka 570lượt xem33lượt thích2bình luận14 ngày trước@drkithsiridissanayaka 851lượt xem58lượt thích0bình luận14 ngày trước@drkithsiridissanayaka 634lượt xem36lượt thích1bình luận20 ngày trước@drkithsiridissanayaka 2,7 Nlượt xem120lượt thích2bình luận25 ngày trước@drkithsiridissanayaka 1,7 Nlượt xem116lượt thích17bình luận26 ngày trước@drkithsiridissanayaka 735lượt xem70lượt thích2bình luậntháng trước@drkithsiridissanayaka 553lượt xem40lượt thích0bình luậntháng trước@drkithsiridissanayaka 703lượt xem63lượt thích4bình luậntháng trước@drkithsiridissanayaka 847lượt xem68lượt thích4bình luận2 tháng trước@drkithsiridissanayaka 382lượt xem25lượt thích1bình luận2 tháng trước@drkithsiridissanayaka 700lượt xem66lượt thích3bình luận2 tháng trước@drkithsiridissanayaka
Hashtag trong video này
Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.
Câu hỏi thường gặp
- Video TikTok này có bao nhiêu lượt xem?
- Bản ghi được lập chỉ mục ở đây cho thấy 603 lượt xem, 54 lượt thích và 2 bình luận.
- Ai đã đăng video TikTok này?
- Video được đăng bởi @drkithsiridissanayaka, có liên kết ngay trên trang này.
- Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
- Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 9,29% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
- Video TikTok này được đăng khi nào?
- Video được đăng vào 2026-09-11, hơn hai tuần trước.
- Video này dùng những hashtag nào?
- Bản ghi liên kết 3 hashtag, bắt đầu bằng #follow.
- Video TikTok này dài bao lâu?
- Đoạn video đã ghi nhận có thời lượng 2 phút 23 giây.