Saltar al contenido
TikMonkey

Descargar MP4Descargador

🎯 TARGET PAPERS 2026 🎯 සාමාන්‍ය පෙළ විභාගයට පෙර විභාගය ජයගන්න පුහුණුවක්! 📝🔥 හැම අවුරුද්දක… — @drkithsiridissanayaka

Publicado el 7 sept 2026 (hace más de dos semanas)188 s660 visualizaciones

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
660
Me gusta
79
Comentarios
2
Compartidos
1
Guardados
5
Interacción
12.42%
Duración
188 s
Publicado
7 sept 2026

Análisis del vídeo

El vídeo de TikTok de @drkithsiridissanayaka “🎯 TARGET PAPERS 2026 🎯 සාමාන්‍ය පෙළ විභාගයට පෙර විභාගය ජයගන්න පුහුණුවක්! 📝🔥 හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාගයට මාස 3කට පමණ පෙර අපි ක්‍රියාත්මක කරන TARGET PAPERS වැඩසටහන මෙවරත් ආරම්භ වෙනවා. ❤️ 📌 TARGET PAPERS කියන්නේ මොකක්ද? සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට පෙර, දරුවන්ට සැබෑ විභාග අත්දැකීමක් ලබාදෙන විශේෂ වැඩසටහනක්. 🏫 Physical | 💻 Online දරුවන් සියලුදෙනාටම එකම විභාග ක්‍රමවේදයක් යටතේ මෙය ක්‍රියාත්මක වෙනවා. 🔴 රජයේ සාමාන්‍ය පෙළ විභාගයක් ආකාරයටම... • වෙනම Admission එකක් • වෙනම විභාග අංකයක් • පිළිතුරු ලිවීමට අවශ්‍ය කඩදාසි • විභාග නීති හා රීති • ශාලාධිපති සහ ශාලා පරීක්ෂකවරුන් යටතේ • නියමිත කාලය තුළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම ඒ කියන්නේ... විභාග ශාලාවක සැබෑ අත්දැකීමක්! 🎯 📝 ප්‍රශ්න පත්‍රය ලිව්වාට පස්සේ, ✅ Paper Marking ✅ දරුවන්ගේ ලකුණු ✅ Ranking List ✅ ආයතන මට්ටමේ Ranking ✅ Physical + Online සියලුම දරුවන් ඇතුළත් Overall Ranking ආදී සියල්ල සකස් කෙරෙනවා. 🏆 ඒ විතරක් නෙවෙයි... ⏰ පැය 6ක් ඇතුළත Target Paper එක සාකච්ඡා කරමින්, දරුවන්ගේ වැරදි, අඩුපාඩු සහ වැඩිදියුණු විය යුතු කරුණු හඳුනාගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා Target Papers කියන්නේ නිකම්ම තවත් ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. ❤️ 🎯 විභාගයට පෙර විභාග අත්දැකීමක් 🎯 තමන්ගේ මට්ටම හඳුනාගැනීමක් 🎯 අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කරගැනීමක් 🎯 Ranking එකක් සමඟ තරඟකාරීව ඉගෙනගැනීමක් 🎯 සැබෑ O/L විභාගයට මානසිකව සූදානම් වීමක් 📢 ආරම්භය... 🔥 හෙට – සරසවි රත්පස්වල ආයතනය 🔥 අනිද්දා – MAXIORA නෙල්ලිගහමූල ආයතනය 💻 Online දරුවන් සඳහාත් විශේෂ ක්‍රමවේදයක්! සෑම Target Paper එකකටම පෙර, 📦 මුද්‍රා තබා සීල් කළ ප්‍රශ්න පත්‍රයක් තැපෑලෙන් ඔබේ නිවසටම ලැබෙනවා. ඒ නිසා Online දරුවෙක් වුණත්, 🏠 ගෙදර සිටම මේ තරඟයට සම්බන්ධ වෙලා, නියමිත වේලාවට, ක්‍රමානුකූලව Target Paper එක ලියන්න පුළුවන්. 🔥 සාමාන්‍ය පෙළ විභාගය එනකම් බලාගෙන ඉන්න එපා... 👉 විභාගය එන්න කලින්ම විභාගයට හුරු වෙන්න! 🎯 ❤️ TARGET PAPERS 2026 ඔබේ O/L ජයග්‍රහණයට තවත් එක් විශාල පියවරක්! #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #SarasaviyaEducation” tiene 660 visualizaciones, 79 me gusta, 2 comentarios y 1 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 12.42% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 3 minutos 8 segundos. Se ha guardado 5 veces.

Datos al 25 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

Dr.කිත්සිරි දිසානායක

@drkithsiridissanayaka

අපි ජීවත් වෙන්නෙ, ප්‍රශ්ණ වලට උත්තර හොයන්න තමයි 🥺

Ver perfil
Seguidores
66,342
Siguiendo
46
Me gusta
1,212,578
Vídeos
1,022

Vídeos recientes

MÁS DE @DRKITHSIRIDISSANAYAKA

Hashtags de este vídeo

Los enlaces se mantienen dentro de este índice.

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 660 visualizaciones, 79 me gusta y 2 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @drkithsiridissanayaka, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 12.42% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2026-09-07, hace más de dos semanas.
¿Qué hashtags se usan en este vídeo?
La captura enlaza 2 hashtags, empezando por #follow.
¿Cuánto dura este vídeo de TikTok?
El clip registrado dura 3 minutos 8 segundos.