Skip to content
TikMonkey

Download MP4Downloader

තාත්තා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා… ❤️ ඒ වෙන කා වෙනුවෙන්වත් නෙවෙයි. ඔයා වෙනුවෙන්… ඔයාගේ අ… — @drkithsiridissanayaka

Posted Sep 19, 2026 (over two weeks ago)45s703 views

Video stats

Public counts from the last refresh.

Views
703
Likes
63
Comments
4
Shares
3
Saves
0
Engagement
9.96%
Duration
45s
Posted
Sep 19, 2026

Video insights

@drkithsiridissanayaka's TikTok video "තාත්තා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා… ❤️ ඒ වෙන කා වෙනුවෙන්වත් නෙවෙයි. ඔයා වෙනුවෙන්… ඔයාගේ අනාගතය වෙනුවෙන්… 🥺 අද තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක, සමහර වෙලාවට තාත්තට ගෙදර ඉඳගෙන විවේකයක් ගන්න තියෙන වෙලාවෙත්, අමතර වැඩක් කරලා හරි, තවත් ටිකක් මහන්සි වෙලා හරි, ඔයා වෙනුවෙන් තමයි එයා වෙහෙසෙන්නේ. ඒ නිසා… තාත්තා හවස ගෙදරට එනකොට, පාඩම් වැඩ ටික කරගෙන, සතුටින් එයා ළඟට ගිහින්, “තාත්තේ… මම ගන්නම්” කියලා එයාගේ අතේ තියෙන බෑග් එක ගත්තත්… ❤️ හෙල්මට් එක ගත්තත්… ❤️ ඒ පුංචි දෙයක් වුණාට, දවස පුරාම මහන්සි වෙච්ච තාත්තගේ හිතට ඒක ලොකු සතුටක් වෙන්න පුළුවන්. 🥺❤️ ඒත්… තාත්තා ගෙදර එන වෙලාවටත් ගේම් ගහමින්, TV බලමින්, තමන්ගේ ලෝකෙක ඉන්නවා නම්… තාත්තගේ හිතට දැනෙන්නේ සතුටක් නෙවෙයි… දුකක්. මතක තියාගන්න දරුවෝ… ❤️ තාත්තා ඔයාට දෙන ලොකුම දේ සල්ලි විතරක් නෙවෙයි. එයාගේ කාලය… එයාගේ මහන්සිය… එයාගේ අද දවස… ඔයාගේ හෙට වෙනුවෙන් කැප කරන එකයි. 🥺 ඒ මහන්සියට ඔයාගෙන් ලැබෙන පුංචි ආදරයක්, පුංචි සැලකිල්ලක්, පුංචි සතුටක්… තාත්තට මුළු දවසේම මහන්සිය අමතක කරන්න පුළුවන් තරම් වටිනවා. ❤️ අද ඉඳන් තාත්තා ගෙදර එනකොට, එයාට දැනෙන්න දෙන්න… “තාත්තේ, ඔයා කරන හැම දෙයක්ම වටිනව❤ #drkithsiridissanayaka #follow #MAXIORA #බෝරිං_නැති_විදයාව_පංතිය #fyp" has 703 views, 63 likes, 4 comments, 3 shares in the public metrics captured by this index. That is an engagement rate of 9.96% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 45 seconds.

Data as of Oct 25, 2026 (UTC), from the last public refresh captured by this index.

Dr.කිත්සිරි දිසානායක

@drkithsiridissanayaka

අපි ජීවත් වෙන්නෙ, ප්‍රශ්ණ වලට උත්තර හොයන්න තමයි 🥺

View profile
Followers
66,342
Following
46
Likes
1,212,578
Videos
1,022

Recent Videos

MORE FROM @DRKITHSIRIDISSANAYAKA

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 703 views, 63 likes and 4 comments.
Who posted this TikTok video?
It was posted by @drkithsiridissanayaka, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 9.96% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-09-19, over two weeks ago.
What hashtags are used in this video?
The capture links 3 hashtags, starting with #follow.
How long is this TikTok video?
The captured clip runs 45 seconds.