Pular para o conteúdo
TikMonkey

Baixar MP4Baixador

මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා.… — @chamathka_de_silva

Publicado em 15 de out. de 2026 (há mais de duas semanas)454s26.179 visualizações

Mais de @chamathka_de_silva

Estatísticas do vídeo

Contagens públicas da última atualização.

Visualizações
26.179
Curtidas
1.432
Comentários
20
Compartilhamentos
41
Salvamentos
189
Engajamento
5,7%
Duração
454s
Publicado
15 de out. de 2026

Análise do vídeo

O vídeo do TikTok “මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා. 😄 දවස් 21කට කලින් මම WHOOP Life එක ගත්තා. මගේ health සහ fitness track කරලා, මම ගත කරන ජීවන රටාව ගැන තව ටිකක් දැනගන්න ඕනෙ වුණා. ව්‍යාපාරයක් කරද්දි අපි හැමදාම numbers බලනවා. Sales කොහොමද, growth එක කොහොමද, ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද කියලා බලනවා. ඒත් ඒ හැමදේම කරන අපේ ශරීරය ගැන අපි ඒ තරම් අවධානයක් දෙනවද කියන ප්‍රශ්නය මටත් තියෙනවා. දවස් 21ක් පාවිච්චි කළාට පස්සේ මගේ පළවෙනි WHOOP Age result එක ලැබුණා. මේක අපේ නින්ද, දෛනික ක්‍රියාකාරකම් සහ fitness දත්ත අනුව ලබාදෙන වයස පිළිබඳ estimate එකක්. නිදාගන්න පැය ගණන විතරක් නෙවෙයි, නිදාගන්න වෙලාවන්වල රටාව, ඇවිදින ප්‍රමාණය, ව්‍යායාම කරන කාලය සහ හෘදයේ fitness එකට සම්බන්ධ දත්තත් මේකට බලපානවා. ඒ කියන්නේ දවස් 21කින් මම අවුරුදු 1.2ක් තරුණ වුණා කියන එක නෙවෙයි. මේ මගේ දැනට තියෙන දත්ත අනුව ලැබුණු මුල් ඇස්තමේන්තුවක්. වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් වගේ ගන්නත් බෑ. හැබැයි මම මේ product එකේ ආසම දේ තමයි මේකෙන් ලැබෙන motivation එක. අපි කවුරුත් කැමතියිනේ තරුණ විදිහට, හොඳ energy එකක් එක්ක ජීවත් වෙන්න. “දැන් වයසයි” කියලා පිළිගන්නත් අපේ මනස ලේසියෙන් කැමති වෙන්නේ නෑ. 😄 ඉතින් මේ WHOOP Age එක හොඳ මට්ටමක තියාගන්න උත්සාහ කරද්දි, තමන්ගේ පුරුදු ගැන හිතන්න වෙනවා. මම හොඳට නිදාගන්නවද? අද ටිකක් ඇවිද්දද? ව්‍යායාම කළාද? ශරීරයට අවශ්‍ය විවේකය දුන්නද? මේ ප්‍රශ්න අපෙන්ම අහන්න පුරුදු වෙන එක මට වටිනවා. ඒ අනුව හොඳ පුරුදු දිගටම පවත්වාගත්තොත් fitness එක දියුණු කරගන්නත් උදව් වෙනවා. CEO කෙනෙක් විදිහට මගේ තීරණ, වැඩ කරන හැකියාව සහ team එකට දෙන energy එකට මගේ සෞඛ්‍යයත් බලපානවා. මම මහන්සියෙන් ඉන්න දවසක ඒක දැනෙන්නේ මට විතරක් නෙවෙයි. ඒ නිසා business එකේ ඉදිරි අවුරුදු දහය ගැන හිතන ගමන්, ඒ ගමන යන්න මගේ ශරීරයත් සූදානම් කරගන්න ඕනෙ. මේ තවම දවස් 21ක අත්දැකීමක්. මාස කිහිපයක් ගියාම, මගේ පුරුදුවල සහ results වල වෙනස්කම් ටිකත් බෙදාගන්නම්. 💪 #CEO #WHOOP #HealthAndFitness #HealthyHabits #ChamathkaDeSilva” de @chamathka_de_silva tem 26.179 visualizações, 1.432 curtidas, 20 comentários e 41 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 5,7% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 7 minutos 34 segundos. Total de salvamentos: 189.

Dados de 25 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.

Chamathka De Silva

@chamathka_de_silva

Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024

Ver perfil
Seguidores
25.238
Seguindo
91
Curtidas
304.728
Vídeos
90

Vídeos recentes

MAIS DE @CHAMATHKA_DE_SILVA

Hashtags neste vídeo

Os links permanecem dentro deste índice.

Perguntas frequentes

Quantas visualizações este vídeo do TikTok tem?
A captura indexada aqui registra 26.179 visualizações, 1.432 curtidas e 20 comentários.
Quem publicou este vídeo do TikTok?
Foi publicado por @chamathka_de_silva, que tem link nesta página.
Qual é a taxa de engajamento deste vídeo do TikTok?
Considerando as métricas captadas, a taxa de engajamento é de 5,7% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
Quando este vídeo do TikTok foi publicado?
Foi publicado em 2026-10-15, há mais de duas semanas.
Quais hashtags são usadas neste vídeo?
A captura traz 2 hashtags, começando por #ceo.
Qual é a duração deste vídeo do TikTok?
O vídeo captado tem duração de 7 minutos 34 segundos.