İçeriğe geç
TikMonkey

MP4 indirİndirici

මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා.… — @chamathka_de_silva

Paylaşım tarihi: 15 Eki 2026 (iki haftadan uzun süre önce)454 sn26.179 görüntüleme

@chamathka_de_silva kullanıcısından daha fazlası

Video istatistikleri

Son yenilemedeki herkese açık sayılar.

Görüntüleme
26.179
Beğeni
1.432
Yorum
20
Paylaşım
41
Kaydetme
189
Etkileşim
%5,7
Süre
454 sn
Yayın tarihi
15 Eki 2026

Video analizleri

@chamathka_de_silva tarafından paylaşılan “මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා. 😄 දවස් 21කට කලින් මම WHOOP Life එක ගත්තා. මගේ health සහ fitness track කරලා, මම ගත කරන ජීවන රටාව ගැන තව ටිකක් දැනගන්න ඕනෙ වුණා. ව්‍යාපාරයක් කරද්දි අපි හැමදාම numbers බලනවා. Sales කොහොමද, growth එක කොහොමද, ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද කියලා බලනවා. ඒත් ඒ හැමදේම කරන අපේ ශරීරය ගැන අපි ඒ තරම් අවධානයක් දෙනවද කියන ප්‍රශ්නය මටත් තියෙනවා. දවස් 21ක් පාවිච්චි කළාට පස්සේ මගේ පළවෙනි WHOOP Age result එක ලැබුණා. මේක අපේ නින්ද, දෛනික ක්‍රියාකාරකම් සහ fitness දත්ත අනුව ලබාදෙන වයස පිළිබඳ estimate එකක්. නිදාගන්න පැය ගණන විතරක් නෙවෙයි, නිදාගන්න වෙලාවන්වල රටාව, ඇවිදින ප්‍රමාණය, ව්‍යායාම කරන කාලය සහ හෘදයේ fitness එකට සම්බන්ධ දත්තත් මේකට බලපානවා. ඒ කියන්නේ දවස් 21කින් මම අවුරුදු 1.2ක් තරුණ වුණා කියන එක නෙවෙයි. මේ මගේ දැනට තියෙන දත්ත අනුව ලැබුණු මුල් ඇස්තමේන්තුවක්. වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් වගේ ගන්නත් බෑ. හැබැයි මම මේ product එකේ ආසම දේ තමයි මේකෙන් ලැබෙන motivation එක. අපි කවුරුත් කැමතියිනේ තරුණ විදිහට, හොඳ energy එකක් එක්ක ජීවත් වෙන්න. “දැන් වයසයි” කියලා පිළිගන්නත් අපේ මනස ලේසියෙන් කැමති වෙන්නේ නෑ. 😄 ඉතින් මේ WHOOP Age එක හොඳ මට්ටමක තියාගන්න උත්සාහ කරද්දි, තමන්ගේ පුරුදු ගැන හිතන්න වෙනවා. මම හොඳට නිදාගන්නවද? අද ටිකක් ඇවිද්දද? ව්‍යායාම කළාද? ශරීරයට අවශ්‍ය විවේකය දුන්නද? මේ ප්‍රශ්න අපෙන්ම අහන්න පුරුදු වෙන එක මට වටිනවා. ඒ අනුව හොඳ පුරුදු දිගටම පවත්වාගත්තොත් fitness එක දියුණු කරගන්නත් උදව් වෙනවා. CEO කෙනෙක් විදිහට මගේ තීරණ, වැඩ කරන හැකියාව සහ team එකට දෙන energy එකට මගේ සෞඛ්‍යයත් බලපානවා. මම මහන්සියෙන් ඉන්න දවසක ඒක දැනෙන්නේ මට විතරක් නෙවෙයි. ඒ නිසා business එකේ ඉදිරි අවුරුදු දහය ගැන හිතන ගමන්, ඒ ගමන යන්න මගේ ශරීරයත් සූදානම් කරගන්න ඕනෙ. මේ තවම දවස් 21ක අත්දැකීමක්. මාස කිහිපයක් ගියාම, මගේ පුරුදුවල සහ results වල වෙනස්කම් ටිකත් බෙදාගන්නම්. 💪 #CEO #WHOOP #HealthAndFitness #HealthyHabits #ChamathkaDeSilva” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 26.179 görüntüleme, 1.432 beğeni, 20 yorum, 41 paylaşım. Bu, %5,7 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 7 dakika 34 saniye. Video 189 kez kaydedildi.

Veriler 25 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.

Chamathka De Silva

@chamathka_de_silva

Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024

Profili gör
Takipçi
25.238
Takip edilen
91
Beğeni
304.728
Videolar
90

Son videolar

DAHA FAZLASI: @CHAMATHKA_DE_SİLVA

Bu videodaki hashtag’ler

Bağlantılar bu dizinin içinde kalır.

Sıkça sorulan sorular

Bu TikTok videosu kaç kez izlendi?
Burada dizinlenen kayıtta 26.179 görüntüleme, 1.432 beğeni ve 20 yorum görünüyor.
Bu TikTok videosunu kim paylaştı?
Videoyu @chamathka_de_silva paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
Bu TikTok videosunun etkileşim oranı nedir?
Kaydedilen metriklere göre etkileşim oranı %5,7 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
Bu TikTok videosu ne zaman paylaşıldı?
Video 2026-10-15 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
Bu videoda hangi hashtag’ler kullanılıyor?
Kayıtta 2 hashtag bağlantısı var; ilki #ceo.
Bu TikTok videosunun süresi ne kadar?
Kaydedilen klibin süresi 7 dakika 34 saniye.