Statistik video
Jumlah publik dari pembaruan terakhir.
- Tayangan
- 26.179
- Suka
- 1.432
- Komentar
- 20
- Dibagikan
- 41
- Disimpan
- 189
- Interaksi
- 5,7%
- Durasi
- 454 dtk
- Diposting
- 15 Okt 2026
Wawasan video
Video TikTok @chamathka_de_silva “මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා. 😄 දවස් 21කට කලින් මම WHOOP Life එක ගත්තා. මගේ health සහ fitness track කරලා, මම ගත කරන ජීවන රටාව ගැන තව ටිකක් දැනගන්න ඕනෙ වුණා. ව්‍යාපාරයක් කරද්දි අපි හැමදාම numbers බලනවා. Sales කොහොමද, growth එක කොහොමද, ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද කියලා බලනවා. ඒත් ඒ හැමදේම කරන අපේ ශරීරය ගැන අපි ඒ තරම් අවධානයක් දෙනවද කියන ප්‍රශ්නය මටත් තියෙනවා. දවස් 21ක් පාවිච්චි කළාට පස්සේ මගේ පළවෙනි WHOOP Age result එක ලැබුණා. මේක අපේ නින්ද, දෛනික ක්‍රියාකාරකම් සහ fitness දත්ත අනුව ලබාදෙන වයස පිළිබඳ estimate එකක්. නිදාගන්න පැය ගණන විතරක් නෙවෙයි, නිදාගන්න වෙලාවන්වල රටාව, ඇවිදින ප්‍රමාණය, ව්‍යායාම කරන කාලය සහ හෘදයේ fitness එකට සම්බන්ධ දත්තත් මේකට බලපානවා. ඒ කියන්නේ දවස් 21කින් මම අවුරුදු 1.2ක් තරුණ වුණා කියන එක නෙවෙයි. මේ මගේ දැනට තියෙන දත්ත අනුව ලැබුණු මුල් ඇස්තමේන්තුවක්. වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් වගේ ගන්නත් බෑ. හැබැයි මම මේ product එකේ ආසම දේ තමයි මේකෙන් ලැබෙන motivation එක. අපි කවුරුත් කැමතියිනේ තරුණ විදිහට, හොඳ energy එකක් එක්ක ජීවත් වෙන්න. “දැන් වයසයි” කියලා පිළිගන්නත් අපේ මනස ලේසියෙන් කැමති වෙන්නේ නෑ. 😄 ඉතින් මේ WHOOP Age එක හොඳ මට්ටමක තියාගන්න උත්සාහ කරද්දි, තමන්ගේ පුරුදු ගැන හිතන්න වෙනවා. මම හොඳට නිදාගන්නවද? අද ටිකක් ඇවිද්දද? ව්‍යායාම කළාද? ශරීරයට අවශ්‍ය විවේකය දුන්නද? මේ ප්‍රශ්න අපෙන්ම අහන්න පුරුදු වෙන එක මට වටිනවා. ඒ අනුව හොඳ පුරුදු දිගටම පවත්වාගත්තොත් fitness එක දියුණු කරගන්නත් උදව් වෙනවා. CEO කෙනෙක් විදිහට මගේ තීරණ, වැඩ කරන හැකියාව සහ team එකට දෙන energy එකට මගේ සෞඛ්‍යයත් බලපානවා. මම මහන්සියෙන් ඉන්න දවසක ඒක දැනෙන්නේ මට විතරක් නෙවෙයි. ඒ නිසා business එකේ ඉදිරි අවුරුදු දහය ගැන හිතන ගමන්, ඒ ගමන යන්න මගේ ශරීරයත් සූදානම් කරගන්න ඕනෙ. මේ තවම දවස් 21ක අත්දැකීමක්. මාස කිහිපයක් ගියාම, මගේ පුරුදුවල සහ results වල වෙනස්කම් ටිකත් බෙදාගන්නම්. 💪 #CEO #WHOOP #HealthAndFitness #HealthyHabits #ChamathkaDeSilva” memiliki 26.179 tayangan, 1.432 suka, 20 komentar, 41 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 5,7% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting lebih dari dua minggu lalu dan berdurasi 7 menit, 34 detik. Video ini telah disimpan 189 kali.
Data per 25 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.
Chamathka De Silva
@chamathka_de_silva
Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024
- Pengikut
- 25.238
- Mengikuti
- 91
- Suka
- 304.728
- Video
- 90
Video Terbaru
13,2 rbtayangan1,7 rbsuka72komentar18 hari yang lalu@chamathka_de_silva 18,2 rbtayangan1,1 rbsuka12komentar26 hari yang lalu@chamathka_de_silva 11,4 rbtayangan399suka12komentar29 hari yang lalu@chamathka_de_silva 57,9 rbtayangan3,9 rbsuka143komentarbulan lalu@chamathka_de_silva 19,3 rbtayangan1 rbsuka13komentarbulan lalu@chamathka_de_silva 20,8 rbtayangan1,3 rbsuka30komentarbulan lalu@chamathka_de_silva 9,2 rbtayangan486suka11komentarbulan lalu@chamathka_de_silva 10,9 rbtayangan527suka14komentarbulan lalu@chamathka_de_silva 17,1 rbtayangan1,2 rbsuka41komentarbulan lalu@chamathka_de_silva 19,6 rbtayangan1,4 rbsuka25komentarbulan lalu@chamathka_de_silva 10,7 rbtayangan578suka8komentarbulan lalu@chamathka_de_silva 11,3 rbtayangan539suka10komentarbulan lalu@chamathka_de_silva
Hashtag di video ini
Tautan tetap berada di dalam indeks ini.
Pertanyaan umum
- Berapa tayangan video TikTok ini?
- Data yang diindeks di sini mencatat 26.179 tayangan, 1.432 suka, dan 20 komentar.
- Siapa yang memposting video TikTok ini?
- Video ini diposting oleh @chamathka_de_silva, yang ditautkan dari halaman ini.
- Berapa tingkat interaksi video TikTok ini?
- Dari metrik yang dicatat, tingkat interaksinya adalah 5,7% (suka + komentar + bagikan dibagi tayangan).
- Kapan video TikTok ini diposting?
- Video ini diposting pada 2026-10-15, lebih dari dua minggu lalu.
- Hashtag apa saja yang dipakai di video ini?
- Data yang dicatat menautkan 2 hashtag, dimulai dari #ceo.
- Berapa lama durasi video TikTok ini?
- Klip yang dicatat berdurasi 7 menit, 34 detik.