Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 26.179
- Like
- 1432
- Commenti
- 20
- Condivisioni
- 41
- Salvataggi
- 189
- Interazione
- 5,7%
- Durata
- 454 s
- Pubblicato
- 15 ott 2026
Approfondimenti sul video
Il video TikTok «මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා. 😄 දවස් 21කට කලින් මම WHOOP Life එක ගත්තා. මගේ health සහ fitness track කරලා, මම ගත කරන ජීවන රටාව ගැන තව ටිකක් දැනගන්න ඕනෙ වුණා. ව්‍යාපාරයක් කරද්දි අපි හැමදාම numbers බලනවා. Sales කොහොමද, growth එක කොහොමද, ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද කියලා බලනවා. ඒත් ඒ හැමදේම කරන අපේ ශරීරය ගැන අපි ඒ තරම් අවධානයක් දෙනවද කියන ප්‍රශ්නය මටත් තියෙනවා. දවස් 21ක් පාවිච්චි කළාට පස්සේ මගේ පළවෙනි WHOOP Age result එක ලැබුණා. මේක අපේ නින්ද, දෛනික ක්‍රියාකාරකම් සහ fitness දත්ත අනුව ලබාදෙන වයස පිළිබඳ estimate එකක්. නිදාගන්න පැය ගණන විතරක් නෙවෙයි, නිදාගන්න වෙලාවන්වල රටාව, ඇවිදින ප්‍රමාණය, ව්‍යායාම කරන කාලය සහ හෘදයේ fitness එකට සම්බන්ධ දත්තත් මේකට බලපානවා. ඒ කියන්නේ දවස් 21කින් මම අවුරුදු 1.2ක් තරුණ වුණා කියන එක නෙවෙයි. මේ මගේ දැනට තියෙන දත්ත අනුව ලැබුණු මුල් ඇස්තමේන්තුවක්. වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් වගේ ගන්නත් බෑ. හැබැයි මම මේ product එකේ ආසම දේ තමයි මේකෙන් ලැබෙන motivation එක. අපි කවුරුත් කැමතියිනේ තරුණ විදිහට, හොඳ energy එකක් එක්ක ජීවත් වෙන්න. “දැන් වයසයි” කියලා පිළිගන්නත් අපේ මනස ලේසියෙන් කැමති වෙන්නේ නෑ. 😄 ඉතින් මේ WHOOP Age එක හොඳ මට්ටමක තියාගන්න උත්සාහ කරද්දි, තමන්ගේ පුරුදු ගැන හිතන්න වෙනවා. මම හොඳට නිදාගන්නවද? අද ටිකක් ඇවිද්දද? ව්‍යායාම කළාද? ශරීරයට අවශ්‍ය විවේකය දුන්නද? මේ ප්‍රශ්න අපෙන්ම අහන්න පුරුදු වෙන එක මට වටිනවා. ඒ අනුව හොඳ පුරුදු දිගටම පවත්වාගත්තොත් fitness එක දියුණු කරගන්නත් උදව් වෙනවා. CEO කෙනෙක් විදිහට මගේ තීරණ, වැඩ කරන හැකියාව සහ team එකට දෙන energy එකට මගේ සෞඛ්‍යයත් බලපානවා. මම මහන්සියෙන් ඉන්න දවසක ඒක දැනෙන්නේ මට විතරක් නෙවෙයි. ඒ නිසා business එකේ ඉදිරි අවුරුදු දහය ගැන හිතන ගමන්, ඒ ගමන යන්න මගේ ශරීරයත් සූදානම් කරගන්න ඕනෙ. මේ තවම දවස් 21ක අත්දැකීමක්. මාස කිහිපයක් ගියාම, මගේ පුරුදුවල සහ results වල වෙනස්කම් ටිකත් බෙදාගන්නම්. 💪 #CEO #WHOOP #HealthAndFitness #HealthyHabits #ChamathkaDeSilva» di @chamathka_de_silva ha totalizzato 26.179 visualizzazioni, 1432 like, 20 commenti, 41 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 5,7% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 7 minuti 34 secondi. È stato salvato 189 volte.
Dati aggiornati al 25 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
Chamathka De Silva
@chamathka_de_silva
Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024
- Follower
- 25.238
- Seguiti
- 91
- Like
- 304.728
- Video
- 90
Video recenti
13,2Kvisualizzazioni1,7Klike72commenti15 giorni fa@chamathka_de_silva 18,2Kvisualizzazioni1,1Klike12commenti23 giorni fa@chamathka_de_silva 11,4Kvisualizzazioni399like12commenti26 giorni fa@chamathka_de_silva 57,9Kvisualizzazioni3,9Klike143commenti27 giorni fa@chamathka_de_silva 19,3Kvisualizzazioni1Klike13commenti28 giorni fa@chamathka_de_silva 20,8Kvisualizzazioni1,3Klike30commenti29 giorni fa@chamathka_de_silva 9,2Kvisualizzazioni486like11commentimese scorso@chamathka_de_silva 10,9Kvisualizzazioni527like14commentimese scorso@chamathka_de_silva 17,1Kvisualizzazioni1,2Klike41commentimese scorso@chamathka_de_silva 19,6Kvisualizzazioni1,4Klike25commentimese scorso@chamathka_de_silva 10,7Kvisualizzazioni578like8commentimese scorso@chamathka_de_silva 11,3Kvisualizzazioni539like10commentimese scorso@chamathka_de_silva
Hashtag in questo video
I link restano all’interno di questo indice.
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 26.179 visualizzazioni, 1432 like e 20 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @chamathka_de_silva, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 5,7% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-10-15, più di due settimane fa.
- Quali hashtag vengono usati in questo video?
- L’acquisizione collega 2 hashtag, a partire da #ceo.
- Quanto dura questo video TikTok?
- La clip acquisita dura 7 minuti 34 secondi.