Zum Inhalt springen
TikMonkey

MP4 herunterladenVideo-Download

මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා.… — @chamathka_de_silva

Gepostet am 15. Okt. 2026 (vor über zwei Wochen)454 s26.179 Aufrufe

Mehr von @chamathka_de_silva

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
26.179
Likes
1.432
Kommentare
20
Shares
41
Gespeichert
189
Engagement
5,7 %
Dauer
454 s
Gepostet
15. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „මගේ වයස 29යි. WHOOP Age එක 27.8යි. අවුරුදු 1.2ක් අඩුයි කියලා දැක්කම පොඩි සතුටකුත් දැනුණා. 😄 දවස් 21කට කලින් මම WHOOP Life එක ගත්තා. මගේ health සහ fitness track කරලා, මම ගත කරන ජීවන රටාව ගැන තව ටිකක් දැනගන්න ඕනෙ වුණා. ව්‍යාපාරයක් කරද්දි අපි හැමදාම numbers බලනවා. Sales කොහොමද, growth එක කොහොමද, ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද කියලා බලනවා. ඒත් ඒ හැමදේම කරන අපේ ශරීරය ගැන අපි ඒ තරම් අවධානයක් දෙනවද කියන ප්‍රශ්නය මටත් තියෙනවා. දවස් 21ක් පාවිච්චි කළාට පස්සේ මගේ පළවෙනි WHOOP Age result එක ලැබුණා. මේක අපේ නින්ද, දෛනික ක්‍රියාකාරකම් සහ fitness දත්ත අනුව ලබාදෙන වයස පිළිබඳ estimate එකක්. නිදාගන්න පැය ගණන විතරක් නෙවෙයි, නිදාගන්න වෙලාවන්වල රටාව, ඇවිදින ප්‍රමාණය, ව්‍යායාම කරන කාලය සහ හෘදයේ fitness එකට සම්බන්ධ දත්තත් මේකට බලපානවා. ඒ කියන්නේ දවස් 21කින් මම අවුරුදු 1.2ක් තරුණ වුණා කියන එක නෙවෙයි. මේ මගේ දැනට තියෙන දත්ත අනුව ලැබුණු මුල් ඇස්තමේන්තුවක්. වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් වගේ ගන්නත් බෑ. හැබැයි මම මේ product එකේ ආසම දේ තමයි මේකෙන් ලැබෙන motivation එක. අපි කවුරුත් කැමතියිනේ තරුණ විදිහට, හොඳ energy එකක් එක්ක ජීවත් වෙන්න. “දැන් වයසයි” කියලා පිළිගන්නත් අපේ මනස ලේසියෙන් කැමති වෙන්නේ නෑ. 😄 ඉතින් මේ WHOOP Age එක හොඳ මට්ටමක තියාගන්න උත්සාහ කරද්දි, තමන්ගේ පුරුදු ගැන හිතන්න වෙනවා. මම හොඳට නිදාගන්නවද? අද ටිකක් ඇවිද්දද? ව්‍යායාම කළාද? ශරීරයට අවශ්‍ය විවේකය දුන්නද? මේ ප්‍රශ්න අපෙන්ම අහන්න පුරුදු වෙන එක මට වටිනවා. ඒ අනුව හොඳ පුරුදු දිගටම පවත්වාගත්තොත් fitness එක දියුණු කරගන්නත් උදව් වෙනවා. CEO කෙනෙක් විදිහට මගේ තීරණ, වැඩ කරන හැකියාව සහ team එකට දෙන energy එකට මගේ සෞඛ්‍යයත් බලපානවා. මම මහන්සියෙන් ඉන්න දවසක ඒක දැනෙන්නේ මට විතරක් නෙවෙයි. ඒ නිසා business එකේ ඉදිරි අවුරුදු දහය ගැන හිතන ගමන්, ඒ ගමන යන්න මගේ ශරීරයත් සූදානම් කරගන්න ඕනෙ. මේ තවම දවස් 21ක අත්දැකීමක්. මාස කිහිපයක් ගියාම, මගේ පුරුදුවල සහ results වල වෙනස්කම් ටිකත් බෙදාගන්නම්. 💪 #CEO #WHOOP #HealthAndFitness #HealthyHabits #ChamathkaDeSilva“ von @chamathka_de_silva kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 26.179 Aufrufe, 1.432 Likes, 20 Kommentare, 41 Shares. Das entspricht einer Engagement-Rate von 5,7 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 7 Minuten, 34 Sekunden. Es wurde 189 Mal gespeichert.

Datenstand: 25. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

Chamathka De Silva

@chamathka_de_silva

Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024

Profil ansehen
Follower
25.238
Gefolgt
91
Likes
304.728
Videos
90

Neueste Videos

MEHR VON @CHAMATHKA_DE_SILVA

Hashtags in diesem Video

Links bleiben innerhalb dieses Index.

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 26.179 Aufrufe, 1.432 Likes und 20 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @chamathka_de_silva, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 5,7 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-15, vor über zwei Wochen.
Welche Hashtags werden in diesem Video verwendet?
Die Erfassung verlinkt 2 Hashtags, zuerst #ceo.
Wie lang ist dieses TikTok-Video?
Der erfasste Clip dauert 7 Minuten, 34 Sekunden.