Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 1.286.950
- Likes
- 135.164
- Kommentare
- 2.641
- Shares
- 5.680
- Gespeichert
- 12.748
- Engagement
- 11,15 %
- Dauer
- 2.164 s
- Gepostet
- 19. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපයකින් අසාර්ථක වුණා. අද මම ආයෙත් ගියේ ඒ ගමන පටන්ගත්ත තැනට. බිත්තියේ ලියපු “Chama Computers” නම තාමත් තියෙනවා. මම හිටපු ගෙදර, මගේ කාමරේ, නිදාගත්ත ඇඳ… ඒ දේවල් ළඟට ගියාම ඒ කාලේ ජීවිතේ ආයෙත් මතක් වුණා. පටන්ගන්න මුල්ම මුදල දැම්මේ යාළුවෙක්. කඩේට ඕන වුණු පුටු දෙක ඉල්ලගත්තේ තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන්. පළවෙනි computer එක රුපියල් 8,500කට ගත්තෙත් මාව විශ්වාස කරපු යාළුවෙක්. මේ ආරම්භය ඇතුළේ මිනිස්සු ගොඩකගේ ආදරය තියෙනවා. හැබැයි ඒ විදිහට පටන්ගත්ත business එක හිතපු විදිහට ගියේ නැහැ. අද මගේ ගමන දිහා බලන කෙනෙකුට ඒ අසාර්ථක වුණු කාලය පේන්නේ නැතුව ඇති. ඒත් මට ඒක මතකයි. 2018දී ආච්චි දුන්න රුපියල් 4,300යි, මාමා දුන්න රුපියල් 15,000යි එකතු කරලා, ඒ රුපියල් 19,300කින්. මේ තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු මුදල. මම ආයෙත් පටන් ගත්තෙ ආච්චිලගේ ගෙදර එළියේ තිබුණු පුංචි කාමරයකින්. එදා මම ගත්ත වැදගත්ම තීරණයක් තමයි ආයෙත් උත්සාහ කරන එක. ඔයාත් අද ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා ඇති. ඔයාගේ වයසේ අනිත් අය ඉස්සරහට යනවා වගේ දැනෙනවා ඇති. පටන්ගත්ත දෙයක් වැරදිලා, ආයෙත් පටන්ගන්න බය ඇති. මගේ කතාවෙන් ඔයාට කියන්න ඕනේ මෙච්චරයි. අද ඔයා ඉන්න තැන දිහා බලලා, ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්න එපා. වැරදුණු දේ අවංකව බලන්න. ඔයා වෙනස් කරගන්න ඕනේ දේ හඳුනාගන්න. දන්නේ නැති දෙයක් ඉගෙනගන්න. ඊළඟ උත්සාහයට ඒ ඉගෙනගත්ත දේ අරගෙන යන්න. මටත් මේ ගමන තනියම එන්න බැරි වුණා. එදා මාව විශ්වාස කරපු අයගේ ඉඳන් අද අපේ කණ්ඩායම සහ customers දක්වා, මේ ගමනට හයියක් වුණු හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🙏 අවුරුදු දහයකට පස්සේ මේ තැන්වලට ආයෙත් යන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මගේ ආරම්භය ගැන මට ආඩම්බරයි. මේ විනාඩි 36 ඇතුළේ ඒ මතක ඔයාලත් එක්ක බෙදාගත්තා. මේක බලන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර ගන්න හයියක් ලැබුණොත්, මේ කතාව කියපු එකට මට ගොඩක් සතුටුයි. ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණු තැන කියන්න. අපේ මුල් කාලේ මතක තියෙන අය ඉන්නවා නම් ඒවත් ලියන්න. ආසයි ආයෙත් අහන්න. ❤️ #ChamathkaDeSilva #ChamaComputers #10YearsOfChama #Entrepreneurship“ von @chamathka_de_silva kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 1.286.950 Aufrufe, 135.164 Likes, 2.641 Kommentare, 5.680 Shares. Das entspricht einer Engagement-Rate von 11,15 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 11 Tagen gepostet und dauert 36 Minuten, 4 Sekunden. Es wurde 12.748 Mal gespeichert.
Datenstand: 25. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
Chamathka De Silva
@chamathka_de_silva
Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024
- Follower
- 25.238
- Gefolgt
- 91
- Likes
- 304.728
- Videos
- 90
Neueste Videos
13.236Aufrufe1707Likes72Kommentarevor 8 Tagen@chamathka_de_silva 26.179Aufrufe1432Likes20Kommentarevor 15 Tagen@chamathka_de_silva 18.247Aufrufe1099Likes12Kommentarevor 16 Tagen@chamathka_de_silva 11.412Aufrufe399Likes12Kommentarevor 19 Tagen@chamathka_de_silva 19.319Aufrufe1020Likes13Kommentarevor 20 Tagen@chamathka_de_silva 20.842Aufrufe1314Likes30Kommentarevor 22 Tagen@chamathka_de_silva 9230Aufrufe486Likes11Kommentarevor 29 Tagen@chamathka_de_silva 10.899Aufrufe527Likes14Kommentareletzten Monat@chamathka_de_silva 17.091Aufrufe1227Likes41Kommentareletzten Monat@chamathka_de_silva 19.626Aufrufe1353Likes25Kommentareletzten Monat@chamathka_de_silva 10.749Aufrufe578Likes8Kommentareletzten Monat@chamathka_de_silva 11.306Aufrufe539Likes10Kommentareletzten Monat@chamathka_de_silva
Hashtags in diesem Video
Links bleiben innerhalb dieses Index.
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 1.286.950 Aufrufe, 135.164 Likes und 2.641 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @chamathka_de_silva, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 11,15 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-19, vor 11 Tagen.
- Welche Hashtags werden in diesem Video verwendet?
- Die Erfassung verlinkt 1 Hashtag, zuerst #entrepreneurship.
- Wie lang ist dieses TikTok-Video?
- Der erfasste Clip dauert 36 Minuten, 4 Sekunden.