Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 1.286.950
- Beğeni
- 135.164
- Yorum
- 2.641
- Paylaşım
- 5.680
- Kaydetme
- 12.748
- Etkileşim
- %11,15
- Süre
- 2.164 sn
- Yayın tarihi
- 19 Eki 2026
Video analizleri
@chamathka_de_silva tarafından paylaşılan “අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපයකින් අසාර්ථක වුණා. අද මම ආයෙත් ගියේ ඒ ගමන පටන්ගත්ත තැනට. බිත්තියේ ලියපු “Chama Computers” නම තාමත් තියෙනවා. මම හිටපු ගෙදර, මගේ කාමරේ, නිදාගත්ත ඇඳ… ඒ දේවල් ළඟට ගියාම ඒ කාලේ ජීවිතේ ආයෙත් මතක් වුණා. පටන්ගන්න මුල්ම මුදල දැම්මේ යාළුවෙක්. කඩේට ඕන වුණු පුටු දෙක ඉල්ලගත්තේ තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන්. පළවෙනි computer එක රුපියල් 8,500කට ගත්තෙත් මාව විශ්වාස කරපු යාළුවෙක්. මේ ආරම්භය ඇතුළේ මිනිස්සු ගොඩකගේ ආදරය තියෙනවා. හැබැයි ඒ විදිහට පටන්ගත්ත business එක හිතපු විදිහට ගියේ නැහැ. අද මගේ ගමන දිහා බලන කෙනෙකුට ඒ අසාර්ථක වුණු කාලය පේන්නේ නැතුව ඇති. ඒත් මට ඒක මතකයි. 2018දී ආච්චි දුන්න රුපියල් 4,300යි, මාමා දුන්න රුපියල් 15,000යි එකතු කරලා, ඒ රුපියල් 19,300කින්. මේ තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු මුදල. මම ආයෙත් පටන් ගත්තෙ ආච්චිලගේ ගෙදර එළියේ තිබුණු පුංචි කාමරයකින්. එදා මම ගත්ත වැදගත්ම තීරණයක් තමයි ආයෙත් උත්සාහ කරන එක. ඔයාත් අද ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා ඇති. ඔයාගේ වයසේ අනිත් අය ඉස්සරහට යනවා වගේ දැනෙනවා ඇති. පටන්ගත්ත දෙයක් වැරදිලා, ආයෙත් පටන්ගන්න බය ඇති. මගේ කතාවෙන් ඔයාට කියන්න ඕනේ මෙච්චරයි. අද ඔයා ඉන්න තැන දිහා බලලා, ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්න එපා. වැරදුණු දේ අවංකව බලන්න. ඔයා වෙනස් කරගන්න ඕනේ දේ හඳුනාගන්න. දන්නේ නැති දෙයක් ඉගෙනගන්න. ඊළඟ උත්සාහයට ඒ ඉගෙනගත්ත දේ අරගෙන යන්න. මටත් මේ ගමන තනියම එන්න බැරි වුණා. එදා මාව විශ්වාස කරපු අයගේ ඉඳන් අද අපේ කණ්ඩායම සහ customers දක්වා, මේ ගමනට හයියක් වුණු හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🙏 අවුරුදු දහයකට පස්සේ මේ තැන්වලට ආයෙත් යන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මගේ ආරම්භය ගැන මට ආඩම්බරයි. මේ විනාඩි 36 ඇතුළේ ඒ මතක ඔයාලත් එක්ක බෙදාගත්තා. මේක බලන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර ගන්න හයියක් ලැබුණොත්, මේ කතාව කියපු එකට මට ගොඩක් සතුටුයි. ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණු තැන කියන්න. අපේ මුල් කාලේ මතක තියෙන අය ඉන්නවා නම් ඒවත් ලියන්න. ආසයි ආයෙත් අහන්න. ❤️ #ChamathkaDeSilva #ChamaComputers #10YearsOfChama #Entrepreneurship” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 1.286.950 görüntüleme, 135.164 beğeni, 2.641 yorum, 5.680 paylaşım. Bu, %11,15 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video 12 gün önce paylaşıldı ve süresi 36 dakika 4 saniye. Video 12.748 kez kaydedildi.
Veriler 25 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
Chamathka De Silva
@chamathka_de_silva
Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024
- Takipçi
- 25.238
- Takip edilen
- 91
- Beğeni
- 304.728
- Videolar
- 90
Son videolar
13,2 Bgörüntüleme1,7 Bbeğeni72yorum9 gün önce@chamathka_de_silva 26,2 Bgörüntüleme1,4 Bbeğeni20yorum16 gün önce@chamathka_de_silva 18,2 Bgörüntüleme1,1 Bbeğeni12yorum17 gün önce@chamathka_de_silva 11,4 Bgörüntüleme399beğeni12yorum20 gün önce@chamathka_de_silva 19,3 Bgörüntüleme1 Bbeğeni13yorum22 gün önce@chamathka_de_silva 20,8 Bgörüntüleme1,3 Bbeğeni30yorum23 gün önce@chamathka_de_silva 9,2 Bgörüntüleme486beğeni11yorum30 gün önce@chamathka_de_silva 10,9 Bgörüntüleme527beğeni14yorumgeçen ay@chamathka_de_silva 17,1 Bgörüntüleme1,2 Bbeğeni41yorumgeçen ay@chamathka_de_silva 19,6 Bgörüntüleme1,4 Bbeğeni25yorumgeçen ay@chamathka_de_silva 10,7 Bgörüntüleme578beğeni8yorumgeçen ay@chamathka_de_silva 11,3 Bgörüntüleme539beğeni10yorumgeçen ay@chamathka_de_silva
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 1.286.950 görüntüleme, 135.164 beğeni ve 2.641 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @chamathka_de_silva paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %11,15 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-10-19 tarihinde, yani 12 gün önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 1 hashtag bağlantısı var; ilki #entrepreneurship.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 36 dakika 4 saniye.