Estatísticas do vídeo
Contagens públicas da última atualização.
- Visualizações
- 1.286.950
- Curtidas
- 135.164
- Comentários
- 2.641
- Compartilhamentos
- 5.680
- Salvamentos
- 12.748
- Engajamento
- 11,15%
- Duração
- 2.164s
- Publicado
- 19 de out. de 2026
Análise do vídeo
O vídeo do TikTok “අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපයකින් අසාර්ථක වුණා. අද මම ආයෙත් ගියේ ඒ ගමන පටන්ගත්ත තැනට. බිත්තියේ ලියපු “Chama Computers” නම තාමත් තියෙනවා. මම හිටපු ගෙදර, මගේ කාමරේ, නිදාගත්ත ඇඳ… ඒ දේවල් ළඟට ගියාම ඒ කාලේ ජීවිතේ ආයෙත් මතක් වුණා. පටන්ගන්න මුල්ම මුදල දැම්මේ යාළුවෙක්. කඩේට ඕන වුණු පුටු දෙක ඉල්ලගත්තේ තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන්. පළවෙනි computer එක රුපියල් 8,500කට ගත්තෙත් මාව විශ්වාස කරපු යාළුවෙක්. මේ ආරම්භය ඇතුළේ මිනිස්සු ගොඩකගේ ආදරය තියෙනවා. හැබැයි ඒ විදිහට පටන්ගත්ත business එක හිතපු විදිහට ගියේ නැහැ. අද මගේ ගමන දිහා බලන කෙනෙකුට ඒ අසාර්ථක වුණු කාලය පේන්නේ නැතුව ඇති. ඒත් මට ඒක මතකයි. 2018දී ආච්චි දුන්න රුපියල් 4,300යි, මාමා දුන්න රුපියල් 15,000යි එකතු කරලා, ඒ රුපියල් 19,300කින්. මේ තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු මුදල. මම ආයෙත් පටන් ගත්තෙ ආච්චිලගේ ගෙදර එළියේ තිබුණු පුංචි කාමරයකින්. එදා මම ගත්ත වැදගත්ම තීරණයක් තමයි ආයෙත් උත්සාහ කරන එක. ඔයාත් අද ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා ඇති. ඔයාගේ වයසේ අනිත් අය ඉස්සරහට යනවා වගේ දැනෙනවා ඇති. පටන්ගත්ත දෙයක් වැරදිලා, ආයෙත් පටන්ගන්න බය ඇති. මගේ කතාවෙන් ඔයාට කියන්න ඕනේ මෙච්චරයි. අද ඔයා ඉන්න තැන දිහා බලලා, ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්න එපා. වැරදුණු දේ අවංකව බලන්න. ඔයා වෙනස් කරගන්න ඕනේ දේ හඳුනාගන්න. දන්නේ නැති දෙයක් ඉගෙනගන්න. ඊළඟ උත්සාහයට ඒ ඉගෙනගත්ත දේ අරගෙන යන්න. මටත් මේ ගමන තනියම එන්න බැරි වුණා. එදා මාව විශ්වාස කරපු අයගේ ඉඳන් අද අපේ කණ්ඩායම සහ customers දක්වා, මේ ගමනට හයියක් වුණු හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🙏 අවුරුදු දහයකට පස්සේ මේ තැන්වලට ආයෙත් යන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මගේ ආරම්භය ගැන මට ආඩම්බරයි. මේ විනාඩි 36 ඇතුළේ ඒ මතක ඔයාලත් එක්ක බෙදාගත්තා. මේක බලන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර ගන්න හයියක් ලැබුණොත්, මේ කතාව කියපු එකට මට ගොඩක් සතුටුයි. ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණු තැන කියන්න. අපේ මුල් කාලේ මතක තියෙන අය ඉන්නවා නම් ඒවත් ලියන්න. ආසයි ආයෙත් අහන්න. ❤️ #ChamathkaDeSilva #ChamaComputers #10YearsOfChama #Entrepreneurship” de @chamathka_de_silva tem 1.286.950 visualizações, 135.164 curtidas, 2.641 comentários e 5.680 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 11,15% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 36 minutos 4 segundos. Total de salvamentos: 12.748.
Dados de 25 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.
Chamathka De Silva
@chamathka_de_silva
Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024
- Seguidores
- 25.238
- Seguindo
- 91
- Curtidas
- 304.728
- Vídeos
- 90
Vídeos recentes
13,2 milvisualizações1,7 milcurtidas72comentárioshá 19 dias@chamathka_de_silva 26,2 milvisualizações1,4 milcurtidas20comentárioshá 26 dias@chamathka_de_silva 18,2 milvisualizações1,1 milcurtidas12comentárioshá 27 dias@chamathka_de_silva 11,4 milvisualizações399curtidas12comentáriosmês passado@chamathka_de_silva 19,3 milvisualizações1 milcurtidas13comentáriosmês passado@chamathka_de_silva 20,8 milvisualizações1,3 milcurtidas30comentáriosmês passado@chamathka_de_silva 9,2 milvisualizações486curtidas11comentáriosmês passado@chamathka_de_silva 10,9 milvisualizações527curtidas14comentáriosmês passado@chamathka_de_silva 17,1 milvisualizações1,2 milcurtidas41comentáriosmês passado@chamathka_de_silva 19,6 milvisualizações1,4 milcurtidas25comentáriosmês passado@chamathka_de_silva 10,7 milvisualizações578curtidas8comentáriosmês passado@chamathka_de_silva 11,3 milvisualizações539curtidas10comentárioshá 2 meses@chamathka_de_silva
Hashtags neste vídeo
Os links permanecem dentro deste índice.
Perguntas frequentes
- Quantas visualizações este vídeo do TikTok tem?
- A captura indexada aqui registra 1.286.950 visualizações, 135.164 curtidas e 2.641 comentários.
- Quem publicou este vídeo do TikTok?
- Foi publicado por @chamathka_de_silva, que tem link nesta página.
- Qual é a taxa de engajamento deste vídeo do TikTok?
- Considerando as métricas captadas, a taxa de engajamento é de 11,15% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
- Quando este vídeo do TikTok foi publicado?
- Foi publicado em 2026-10-19, há mais de duas semanas.
- Quais hashtags são usadas neste vídeo?
- A captura traz 1 hashtag, começando por #entrepreneurship.
- Qual é a duração deste vídeo do TikTok?
- O vídeo captado tem duração de 36 minutos 4 segundos.