Saltar al contenido
TikMonkey

Descargar MP4Descargador

අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපය… — @chamathka_de_silva

Publicado el 19 oct 2026 (hace 13 días)2,164 s1,286,950 visualizaciones

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
1,286,950
Me gusta
135,164
Comentarios
2,641
Compartidos
5,680
Guardados
12,748
Interacción
11.15%
Duración
2,164 s
Publicado
19 oct 2026

Análisis del vídeo

El vídeo de TikTok de @chamathka_de_silva “අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපයකින් අසාර්ථක වුණා. අද මම ආයෙත් ගියේ ඒ ගමන පටන්ගත්ත තැනට. බිත්තියේ ලියපු “Chama Computers” නම තාමත් තියෙනවා. මම හිටපු ගෙදර, මගේ කාමරේ, නිදාගත්ත ඇඳ… ඒ දේවල් ළඟට ගියාම ඒ කාලේ ජීවිතේ ආයෙත් මතක් වුණා. පටන්ගන්න මුල්ම මුදල දැම්මේ යාළුවෙක්. කඩේට ඕන වුණු පුටු දෙක ඉල්ලගත්තේ තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන්. පළවෙනි computer එක රුපියල් 8,500කට ගත්තෙත් මාව විශ්වාස කරපු යාළුවෙක්. මේ ආරම්භය ඇතුළේ මිනිස්සු ගොඩකගේ ආදරය තියෙනවා. හැබැයි ඒ විදිහට පටන්ගත්ත business එක හිතපු විදිහට ගියේ නැහැ. අද මගේ ගමන දිහා බලන කෙනෙකුට ඒ අසාර්ථක වුණු කාලය පේන්නේ නැතුව ඇති. ඒත් මට ඒක මතකයි. 2018දී ආච්චි දුන්න රුපියල් 4,300යි, මාමා දුන්න රුපියල් 15,000යි එකතු කරලා, ඒ රුපියල් 19,300කින්. මේ තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු මුදල. මම ආයෙත් පටන් ගත්තෙ ආච්චිලගේ ගෙදර එළියේ තිබුණු පුංචි කාමරයකින්. එදා මම ගත්ත වැදගත්ම තීරණයක් තමයි ආයෙත් උත්සාහ කරන එක. ඔයාත් අද ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා ඇති. ඔයාගේ වයසේ අනිත් අය ඉස්සරහට යනවා වගේ දැනෙනවා ඇති. පටන්ගත්ත දෙයක් වැරදිලා, ආයෙත් පටන්ගන්න බය ඇති. මගේ කතාවෙන් ඔයාට කියන්න ඕනේ මෙච්චරයි. අද ඔයා ඉන්න තැන දිහා බලලා, ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්න එපා. වැරදුණු දේ අවංකව බලන්න. ඔයා වෙනස් කරගන්න ඕනේ දේ හඳුනාගන්න. දන්නේ නැති දෙයක් ඉගෙනගන්න. ඊළඟ උත්සාහයට ඒ ඉගෙනගත්ත දේ අරගෙන යන්න. මටත් මේ ගමන තනියම එන්න බැරි වුණා. එදා මාව විශ්වාස කරපු අයගේ ඉඳන් අද අපේ කණ්ඩායම සහ customers දක්වා, මේ ගමනට හයියක් වුණු හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🙏 අවුරුදු දහයකට පස්සේ මේ තැන්වලට ආයෙත් යන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මගේ ආරම්භය ගැන මට ආඩම්බරයි. මේ විනාඩි 36 ඇතුළේ ඒ මතක ඔයාලත් එක්ක බෙදාගත්තා. මේක බලන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර ගන්න හයියක් ලැබුණොත්, මේ කතාව කියපු එකට මට ගොඩක් සතුටුයි. ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණු තැන කියන්න. අපේ මුල් කාලේ මතක තියෙන අය ඉන්නවා නම් ඒවත් ලියන්න. ආසයි ආයෙත් අහන්න. ❤️ #ChamathkaDeSilva #ChamaComputers #10YearsOfChama #Entrepreneurship” tiene 1,286,950 visualizaciones, 135,164 me gusta, 2,641 comentarios y 5,680 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 11.15% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace 13 días y dura 36 minutos 4 segundos. Se ha guardado 12,748 veces.

Datos al 25 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

Chamathka De Silva

@chamathka_de_silva

Founder & CEO at Chama Computers & N1 Distribution | From Rs.19,300 to Building a Billion-Rupee Company | Top 10 Most Visible IT Brand 2024

Ver perfil
Seguidores
25,238
Siguiendo
91
Me gusta
304,728
Vídeos
90

Vídeos recientes

MÁS DE @CHAMATHKA_DE_SILVA

Hashtags de este vídeo

Los enlaces se mantienen dentro de este índice.

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 1,286,950 visualizaciones, 135,164 me gusta y 2,641 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @chamathka_de_silva, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 11.15% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2026-10-19, hace 13 días.
¿Qué hashtags se usan en este vídeo?
La captura enlaza 1 hashtag, empezando por #entrepreneurship.
¿Cuánto dura este vídeo de TikTok?
El clip registrado dura 36 minutos 4 segundos.