Skip to content
TikMonkey

This capture reports no playable media for video 7698970810643434770; the public metadata below is still indexed.

ප්‍රංශයේ පැවැති සති අන්ත විරෝධතා සහ මංකොල්ලකෑම්වලින් පසුව ඇති වූ නොසන්සුන්තාවයට ඇමරිකානු… — @the.news.plus.7

Posted Oct 21, 2026 (over two weeks ago)0s903 views

More from @the.news.plus.7

Video stats

Public counts from the last refresh.

Views
903
Likes
22
Comments
0
Shares
1
Saves
0
Engagement
2.55%
Duration
0s
Posted
Oct 21, 2026

Video insights

@the.news.plus.7's TikTok video "ප්‍රංශයේ පැවැති සති අන්ත විරෝධතා සහ මංකොල්ලකෑම්වලින් පසුව ඇති වූ නොසන්සුන්තාවයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණිකයන්ට චෝදනා එල්ල කර ඇත. එහිදී පැරිස් නගරය නුදුරේදීම "මුස්ලිම් නගරයක්" වනු ඇති බවට ප්‍රකාශ කළ ඔහු, රටේ දේශසීමා වසා නොදැමීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ව දැඩි ලෙස විවේචනය කර තිබේ. ප්‍රංශය සිය දේශසීමා වසා දමා රටේ පාලනය නැවත ලබාගත යුතු බවට ඔහු සිය Truth Social ගිණුම හරහා අවධාරණය කර තිබේ. ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන පුද්ගලයන්ට ප්‍රංශයට ඇතුළු වීමට ඉඩ දීම විශාල වැරැද්දක් බව තමන් මීට පෙරද මැක්‍රොන්ට අනතුරු ඇඟවූ බව ට්‍රම්ප් පවසා ඇත. ප්‍රංශ බලධාරීන්ට අනුව මෙම සති අන්ත නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයන් 2,400 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. පාසල් සඳහා ප්‍රතිපාදන මදිවීම සහ ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු මුල් කරගනිමින් ශිෂ්‍ය විරෝධතා ලෙස ආරම්භ වූ මෙය පසුව මෙලෙස ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ. #France #DonaldTrump #EmmanuelMacron #Paris #FranceProtests" has 903 views, 22 likes, 0 comments, 1 shares in the public metrics captured by this index. That is an engagement rate of 2.55% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 0 seconds.

Data as of Oct 25, 2026 (UTC), from the last public refresh captured by this index.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

View profile
Followers
21,858
Following
1
Likes
200,672
Videos
406

Recent Videos

MORE FROM @THE.NEWS.PLUS.7

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 903 views, 22 likes and 0 comments.
Who posted this TikTok video?
It was posted by @the.news.plus.7, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 2.55% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-21, over two weeks ago.
What hashtags are used in this video?
The capture links 4 hashtags, starting with #donaldtrump.