Aller au contenu
TikMonkey

Cette capture ne signale aucun média lisible pour la vidéo 7698970810643434770 ; les métadonnées publiques ci-dessous restent indexées.

ප්‍රංශයේ පැවැති සති අන්ත විරෝධතා සහ මංකොල්ලකෑම්වලින් පසුව ඇති වූ නොසන්සුන්තාවයට ඇමරිකානු… — @the.news.plus.7

Publiée le 21 oct. 2026 (il y a plus de deux semaines)0 s903 vues

Plus de @the.news.plus.7

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
903
J’aime
22
Commentaires
0
Partages
1
Enregistrements
0
Engagement
2,55 %
Durée
0 s
Publiée
21 oct. 2026

Analyse de la vidéo

La vidéo TikTok de @the.news.plus.7 « ප්‍රංශයේ පැවැති සති අන්ත විරෝධතා සහ මංකොල්ලකෑම්වලින් පසුව ඇති වූ නොසන්සුන්තාවයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණිකයන්ට චෝදනා එල්ල කර ඇත. එහිදී පැරිස් නගරය නුදුරේදීම "මුස්ලිම් නගරයක්" වනු ඇති බවට ප්‍රකාශ කළ ඔහු, රටේ දේශසීමා වසා නොදැමීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ව දැඩි ලෙස විවේචනය කර තිබේ. ප්‍රංශය සිය දේශසීමා වසා දමා රටේ පාලනය නැවත ලබාගත යුතු බවට ඔහු සිය Truth Social ගිණුම හරහා අවධාරණය කර තිබේ. ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන පුද්ගලයන්ට ප්‍රංශයට ඇතුළු වීමට ඉඩ දීම විශාල වැරැද්දක් බව තමන් මීට පෙරද මැක්‍රොන්ට අනතුරු ඇඟවූ බව ට්‍රම්ප් පවසා ඇත. ප්‍රංශ බලධාරීන්ට අනුව මෙම සති අන්ත නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයන් 2,400 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. පාසල් සඳහා ප්‍රතිපාදන මදිවීම සහ ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු මුල් කරගනිමින් ශිෂ්‍ය විරෝධතා ලෙස ආරම්භ වූ මෙය පසුව මෙලෙස ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ. #France #DonaldTrump #EmmanuelMacron #Paris #FranceProtests » compte 903 vues, 22 j’aime, 0 commentaires et 1 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 2,55 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde.

Données au 25 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

Voir le profil
Abonnés
21 858
Abonnements
1
J’aime
200 672
Vidéos
406

Vidéos récentes

PLUS DE @THE.NEWS.PLUS.7

Hashtags dans cette vidéo

Les liens restent dans cet index.

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 903 vues, 22 j’aime et 0 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @the.news.plus.7, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 2,55 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-10-21, il y a plus de deux semaines.
Quels hashtags sont utilisés dans cette vidéo ?
La capture relève 4 hashtags, à commencer par #donaldtrump.