Video stats
Public counts from the last refresh.
- Views
- 84,323
- Likes
- 7,714
- Comments
- 232
- Shares
- 229
- Saves
- 462
- Engagement
- 9.69%
- Duration
- 472s
- Posted
- Oct 20, 2026
Video insights
@vishwabuddhamuni's TikTok video "🐘 වනජීවී නිලධාරීන්ට පහසුකම් නැතිව අලි ජීවිත රැකගන්නේ කොහොමද? ගම්වාසීන් ඉදිරිපත් කරන ප්රධාන ගැටලුවක් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්ය ප්රතිපාදන, වාහන සහ ගමන් පහසුකම් ප්රමාණවත් නොවීමයි. වාහනවලට අලි ප්රහාර එල්ල වී හානි සිදුව තිබෙනවා. වින්ඩ්ස්ක්රීන් කැඩී ගිය වාහනවලින් රාත්රියේ හදිසි රාජකාරිවලට යෑම පවා අසීරු වන අවස්ථා තිබෙනවා නම්, වනජීවී නිලධාරීන්ගෙන් කාර්යක්ෂම සේවයක් අපේක්ෂා කරන්නේ කෙසේද? මගේ ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම මෙයයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ අවශ්යතා කඩිනමින් සොයා බලා, අවශ්ය ප්රතිපාදන, සුදුසු වාහන, අලුත්වැඩියා පහසුකම් සහ හදිසි ප්රතිචාර සඳහා අවශ්ය සම්පත් වහාම ලබාදීමට පියවර ගන්න. වනජීවී නිලධාරීන් ශක්තිමත් කිරීම යනු වන අලි ඇතුළු වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, ගම්වාසීන්ගේ ජීවිත හා දේපළ සුරැකීමත් වෙනුවෙන් කරන ආයෝජනයකි. සම්පත් නැතිව වගකීම් පමණක් පැවරීමෙන් ප්රශ්න විසඳෙන්නේ නැහැ. අවශ්ය පහසුකම් ලබාදී, වගකීමෙන් යුතුව සේවය කිරීමට නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන්න. 🐘 සතුන්ගේ ජීවිතත් රැකෙන්න ඕනෑ. මිනිසුන්ගේ ජීවිතත් රැකෙන්න ඕනෑ. #වනජීවීසංරක්ෂණය #අලිමිනිස්ගැටුම #වනජීවීනිලධාරීන් #වනසත්වආරක්ෂාව #ජනාධිපතිතුමාටඉල්ලීමක් @Anura Kumara Dissanayake" has 84,323 views, 7,714 likes, 232 comments, 229 shares in the public metrics captured by this index. That is an engagement rate of 9.69% (likes, comments and shares over views). It was posted 6 days ago and runs 7 minutes 52 seconds. It has been saved 462 times.
Data as of Oct 24, 2026 (UTC), from the last public refresh captured by this index.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Followers
- 125,326
- Following
- 7
- Likes
- 2,895,468
- Videos
- 1,355
Recent Videos
5.5Kviews653likes44comments2 days ago@vishwabuddhamuni 24.1Kviews2.8Klikes141comments3 days ago@vishwabuddhamuni 59.9Kviews8.4Klikes339comments3 days ago@vishwabuddhamuni 15Kviews1.5Klikes59comments3 days ago@vishwabuddhamuni 16Kviews2.1Klikes125comments3 days ago@vishwabuddhamuni 21.3Kviews2.2Klikes118comments3 days ago@vishwabuddhamuni 36.6Kviews3.6Klikes115comments4 days ago@vishwabuddhamuni 35.8Kviews3.1Klikes101comments4 days ago@vishwabuddhamuni 53Kviews4.8Klikes153comments4 days ago@vishwabuddhamuni 9.7Kviews965likes44comments4 days ago@vishwabuddhamuni 54.1Kviews6.1Klikes292comments4 days ago@vishwabuddhamuni 24.7Kviews1.7Klikes121comments5 days ago@vishwabuddhamuni
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 84,323 views, 7,714 likes and 232 comments.
- Who posted this TikTok video?
- It was posted by @vishwabuddhamuni, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 9.69% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-20, 6 days ago.
- How long is this TikTok video?
- The captured clip runs 7 minutes 52 seconds.