This capture reports no playable media for video 7696395840188861703; the public metadata below is still indexed.
Video stats
Public counts from the last refresh.
- Views
- 15,483
- Likes
- 1,069
- Comments
- 234
- Shares
- 92
- Saves
- 51
- Engagement
- 9.01%
- Duration
- 0s
- Posted
- Oct 14, 2026
Video insights
@hirunews's TikTok video "සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා සිටියා. ශ්රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්යතාන්ත්රික හා නීතිමය ප්රයත්නවල ප්රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවයි නියෝජ්ය අමාත්යවරයා මෙහිදී පවසා සිටියේ. සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, අපගේ තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවත් නියෝජ්ය අමාත්යවරයා සිය සටහන මගින් පවසා තිබෙනවා. කල්මුණේ ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදායි. පසුගිය ජූලි මස 27 වැනිදා මුහුණුපොත ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර කෙරුණා. අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කළ බවයි වාර්තා වුණේ. පසුව ඔහු සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටියා. මෙවැනි පසුබිමකයි සෞදි අභියාචනාධිකරණය මගින් සිවරාසා අනෝජන් වෙත පනවන ලද මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණේ. සෞදි නීතිඥ කණ්ඩායම විසින් මෙම අභියාචනය සෞදි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ ශ්රී ලාංකික නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයා (අමීර් අජ්වාඩ්) සමඟ සාකච්ඡා කර අදාළ නීතිමය කරුණු අවසන් කිරීමෙන් අනතුරුවයි. මෙම සිදුවීමට අදාළ අභියාචනය සූදානම් කිරීම සහ නීතිමය සහාය ලබා දීම සඳහා ජනාධිපති නීතිඥ අසාද් නාවාවි, ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අයගෙන් සමන්විත ශ්රී ලාංකික නීතිඥ නියෝජිත පිරිසක් පසුගියදා සෞදි අරාබිය බලා පිටත්ව ගියා. #HiruNews #HiruNewsLK" has 15,483 views, 1,069 likes, 234 comments, 92 shares in the public metrics captured by this index. That is an engagement rate of 9.01% (likes, comments and shares over views). It was posted 13 days ago and runs 0 seconds. It has been saved 51 times.
Data as of Oct 14, 2026 (UTC), from the last public refresh captured by this index.
- Followers
- 2,288,436
- Following
- 10
- Likes
- 285,008,805
- Videos
- 22,232
Recent Videos
151views3likes0comments3 days ago@hirunews 2.7Kviews106likes0comments3 days ago@hirunews 1.5Kviews57likes1comments3 days ago@hirunews 1.9Kviews57likes0comments3 days ago@hirunews 1.6Kviews49likes0comments3 days ago@hirunews 830views37likes0comments3 days ago@hirunews 1.6Kviews76likes7comments3 days ago@hirunews 2.2Kviews137likes9comments3 days ago@hirunews 3.1Kviews148likes1comments3 days ago@hirunews 532views14likes0comments3 days ago@hirunews 1.7Kviews58likes0comments3 days ago@hirunews 620views23likes0comments3 days ago@hirunews
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 15,483 views, 1,069 likes and 234 comments.
- Who posted this TikTok video?
- It was posted by @hirunews, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 9.01% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-14, 13 days ago.