Vai al contenuto
TikMonkey

Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7696395840188861703; i metadati pubblici qui sotto restano comunque indicizzati.

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ… — @hirunews

Pubblicato 14 ott 2026 (più di due settimane fa)0 s15.483 visualizzazioni

Statistiche del video

Conteggi pubblici dall’ultimo aggiornamento.

Visualizzazioni
15.483
Like
1069
Commenti
234
Condivisioni
92
Salvataggi
51
Interazione
9,01%
Durata
0 s
Pubblicato
14 ott 2026

Approfondimenti sul video

Il video TikTok «සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා සිටියා. ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ. සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, අපගේ තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහන මගින් පවසා තිබෙනවා. කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදායි. පසුගිය ජූලි මස 27 වැනිදා මුහුණුපොත ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර කෙරුණා. අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කළ බවයි වාර්තා වුණේ. පසුව ඔහු සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටියා. මෙවැනි පසුබිමකයි සෞදි අභියාචනාධිකරණය මගින් සිවරාසා අනෝජන් වෙත පනවන ලද මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණේ. සෞදි නීතිඥ කණ්ඩායම විසින් මෙම අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා (අමීර් අජ්වාඩ්) සමඟ සාකච්ඡා කර අදාළ නීතිමය කරුණු අවසන් කිරීමෙන් අනතුරුවයි. මෙම සිදුවීමට අදාළ අභියාචනය සූදානම් කිරීම සහ නීතිමය සහාය ලබා දීම සඳහා ජනාධිපති නීතිඥ අසාද් නාවාවි, ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අයගෙන් සමන්විත ශ්‍රී ලාංකික නීතිඥ නියෝජිත පිරිසක් පසුගියදා සෞදි අරාබිය බලා පිටත්ව ගියා. #HiruNews #HiruNewsLK» di @hirunews ha totalizzato 15.483 visualizzazioni, 1069 like, 234 commenti, 92 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 9,01% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 0 secondi. È stato salvato 51 volte.

Dati aggiornati al 14 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.

Hiru News

@hirunews · Verificato

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Vedi profilo
Follower
2.288.436
Seguiti
10
Like
285.008.805
Video
22.232

Video recenti

ALTRI VIDEO DI @HIRUNEWS

Domande frequenti

Quante visualizzazioni ha questo video TikTok?
L’acquisizione indicizzata qui riporta 15.483 visualizzazioni, 1069 like e 234 commenti.
Chi ha pubblicato questo video TikTok?
È stato pubblicato da @hirunews, il cui profilo è collegato da questa pagina.
Qual è il tasso di interazione di questo video TikTok?
Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 9,01% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
Quando è stato pubblicato questo video TikTok?
È stato pubblicato il 2026-10-14, più di due settimane fa.