Saltar al contenido
TikMonkey

Esta captura no indica contenido reproducible para el vídeo 7696395840188861703; los metadatos públicos de abajo siguen indexados.

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ… — @hirunews

Publicado el 14 oct 2026 (hace más de dos semanas)0 s15,483 visualizaciones

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
15,483
Me gusta
1,069
Comentarios
234
Compartidos
92
Guardados
51
Interacción
9.01%
Duración
0 s
Publicado
14 oct 2026

Análisis del vídeo

El vídeo de TikTok de @hirunews “සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා සිටියා. ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ. සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, අපගේ තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහන මගින් පවසා තිබෙනවා. කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදායි. පසුගිය ජූලි මස 27 වැනිදා මුහුණුපොත ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර කෙරුණා. අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කළ බවයි වාර්තා වුණේ. පසුව ඔහු සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටියා. මෙවැනි පසුබිමකයි සෞදි අභියාචනාධිකරණය මගින් සිවරාසා අනෝජන් වෙත පනවන ලද මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණේ. සෞදි නීතිඥ කණ්ඩායම විසින් මෙම අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා (අමීර් අජ්වාඩ්) සමඟ සාකච්ඡා කර අදාළ නීතිමය කරුණු අවසන් කිරීමෙන් අනතුරුවයි. මෙම සිදුවීමට අදාළ අභියාචනය සූදානම් කිරීම සහ නීතිමය සහාය ලබා දීම සඳහා ජනාධිපති නීතිඥ අසාද් නාවාවි, ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අයගෙන් සමන්විත ශ්‍රී ලාංකික නීතිඥ නියෝජිත පිරිසක් පසුගියදා සෞදි අරාබිය බලා පිටත්ව ගියා. #HiruNews #HiruNewsLK” tiene 15,483 visualizaciones, 1,069 me gusta, 234 comentarios y 92 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 9.01% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos. Se ha guardado 51 veces.

Datos al 14 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

Hiru News

@hirunews · Verificado

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Ver perfil
Seguidores
2,288,436
Siguiendo
10
Me gusta
285,008,805
Vídeos
22,232

Vídeos recientes

MÁS DE @HIRUNEWS

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 15,483 visualizaciones, 1,069 me gusta y 234 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @hirunews, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 9.01% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2026-10-14, hace más de dos semanas.