Skip to content
TikMonkey

This capture reports no playable media for video 7694150739614010631; the public metadata below is still indexed.

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද… — @the.news.plus.7

Posted Oct 8, 2026 (over two weeks ago)0s398 views

Video stats

Public counts from the last refresh.

Views
398
Likes
2
Comments
0
Shares
0
Saves
1
Engagement
0.5%
Duration
0s
Posted
Oct 8, 2026

Video insights

@the.news.plus.7's TikTok video "සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි. මෙම නඩුව අද (07) දින කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් සිර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය. ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නිවේදනය කළේය. අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මේ බව නිවේදනය කළේය. එහිදී, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායක හිමියන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසට උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස (25) වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. #thenewsplus #BreakingNews" has 398 views, 2 likes, 0 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 0.5% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 0 seconds. It has been saved 1 times.

Data as of Oct 15, 2026 (UTC), from the last public refresh captured by this index.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

View profile
Followers
21,858
Following
1
Likes
200,672
Videos
406

Recent Videos

MORE FROM @THE.NEWS.PLUS.7

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 398 views, 2 likes and 0 comments.
Who posted this TikTok video?
It was posted by @the.news.plus.7, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 0.5% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-08, over two weeks ago.
What hashtags are used in this video?
The capture links 1 hashtag, starting with #breakingnews.