Zum Inhalt springen
TikMonkey

Für das Video 7694150739614010631 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද… — @the.news.plus.7

Gepostet am 8. Okt. 2026 (vor über zwei Wochen)0 s398 Aufrufe

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
398
Likes
2
Kommentare
0
Shares
0
Gespeichert
1
Engagement
0,5 %
Dauer
0 s
Gepostet
8. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි. මෙම නඩුව අද (07) දින කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් සිර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය. ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නිවේදනය කළේය. අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මේ බව නිවේදනය කළේය. එහිදී, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායක හිමියන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසට උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස (25) වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. #thenewsplus #BreakingNews“ von @the.news.plus.7 kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 398 Aufrufe, 2 Likes, 0 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 0,5 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden. Es wurde 1 Mal gespeichert.

Datenstand: 15. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

Profil ansehen
Follower
21.858
Gefolgt
1
Likes
200.672
Videos
406

Neueste Videos

MEHR VON @THE.NEWS.PLUS.7

Hashtags in diesem Video

Links bleiben innerhalb dieses Index.

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 398 Aufrufe, 2 Likes und 0 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @the.news.plus.7, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 0,5 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-08, vor über zwei Wochen.
Welche Hashtags werden in diesem Video verwendet?
Die Erfassung verlinkt 1 Hashtag, zuerst #breakingnews.