Skip to content
TikMonkey

This capture reports no playable media for video 7560024037024419092; the public metadata below is still indexed.

මගේ බිරිඳ මා අසල නිදාගෙන ඉන්න අතරේ එකපාරටම මට ෆේස්බුක් නොටිෆිකේෂන් එකක් ආවා. ඒ, කාන්තාවක්… — @srmotivation24

Posted Oct 11, 2025 (13 months ago)0s469,436 views

Video stats

Public counts from the last refresh.

Views
469,436
Likes
17,805
Comments
1,447
Shares
2,893
Saves
1,723
Engagement
4.72%
Duration
0s
Posted
Oct 11, 2025

Video insights

@srmotivation24's TikTok video "මගේ බිරිඳ මා අසල නිදාගෙන ඉන්න අතරේ එකපාරටම මට ෆේස්බුක් නොටිෆිකේෂන් එකක් ආවා. ඒ, කාන්තාවක් මාව යාළුවෙක් විදියට එකතු කරන්න කියලා ඉල්ලලා. ඉතින් මම ඒ ඉල්ලීම භාරගෙන, ඇයට මෙහෙම මැසේජ් එකක් යැව්වා: "අපි දෙන්නා දන්නවද?" ඇය ආපහු එවලා තිබුණා: "ඔයා බැන්දා කියලා මට ආරංචි වුණා, ඒත් මම තාමත් ඔයාට ආදරෙයි." ඇය කාලෙකට කලින් හිටපු යාළුවෙක්. ෆොටෝ එකේ ඉතාමත් ලස්සනට හිටියා. මම චැට් එක වහලා, මගේ බිරිඳ දිහා බැලුවා. දවස පුරා රැකියාවේ මහන්සි වෙලා ඇය හොදටම නිදි. ඇය දිහා බලාගෙන මම කල්පනා කළා: එයා අවුරුදු 27ක් තිස්සේ හැදුණේ වැඩුණේ තමන්ගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් වට කරගෙන. දුකක් ආවම අම්මාගේ උකුලට වෙලා අඬන්න එයාට පුළුවන් වුණා. අක්කා මල්ලී විහිළු කරලා හිනස්සන්න ඇති. තාත්තා ගෙදර එනකොට එයා ආස හැමදේම ගෙනත් දෙන්න ඇති. එහෙම ඉඳලා, ඒ අහිංසක විශ්වාසය මගේ මත තියලා, අළුතෙන් ගත්ත මේ ගෙදර එයාට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් තරමට එයා ආරක්ෂිතයි කියලා හිතනවා. ඒ තරමට එයා මාව විශ්වාස කරනවා. මේ හැමදේම මගේ හිතට ආවා. මම ආයෙමත් ෆෝන් එක අරගෙන, අර මැසේජ් එක එව්ව එකවුන්ට් එක "බ්ලොක්" (Block) කළා. මම හැරිලා බිරිඳගේ පැත්තට වෙලා නිදාගත්තා. මම පිරිමි ළමයෙක් නෙවෙයි, පිරිමියෙක්. මම ඇයට පක්ෂපාතී වෙන බවට පොරොන්දු වුණා, ඒ පොරොන්දුව එහෙම්මම ඉටු කරනවා. මම මගේ බිරිඳට ද්‍රෝහී නොවී, පවුලක් විනාශ නොකරන පිරිමියෙක් විදියට සදහටම සටන් කරනවා ❤️🥺 ඔබේ අදහස් පහතින් Comment කරන්න! 👇 #SRMotivation #creatorsearchinsights #LoyaltyInMarriage #marriagegoals #truelovestory" has 469,436 views, 17,805 likes, 1,447 comments, 2,893 shares in the public metrics captured by this index. That is an engagement rate of 4.72% (likes, comments and shares over views). It was posted 13 months ago and runs 0 seconds. It has been saved 1,723 times.

Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

View profile
Followers
28,582
Following
1,635
Likes
894,828
Videos
2,277

Recent Videos

MORE FROM @SRMOTIVATION24

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 469,436 views, 17,805 likes and 1,447 comments.
Who posted this TikTok video?
It was posted by @srmotivation24, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 4.72% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2025-10-11, 13 months ago.
What hashtags are used in this video?
The capture links 1 hashtag, starting with #creatorsearchinsights.