Lewati ke konten
TikMonkey

Rekaman ini tidak melaporkan media yang dapat diputar untuk video 7560024037024419092; metadata publik di bawah tetap diindeks.

මගේ බිරිඳ මා අසල නිදාගෙන ඉන්න අතරේ එකපාරටම මට ෆේස්බුක් නොටිෆිකේෂන් එකක් ආවා. ඒ, කාන්තාවක්… — @srmotivation24

Diposting 11 Okt 2025 (13 bulan yang lalu)0 dtk469.436 tayangan

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
469.436
Suka
17.805
Komentar
1.447
Dibagikan
2.893
Disimpan
1.723
Interaksi
4,72%
Durasi
0 dtk
Diposting
11 Okt 2025

Wawasan video

Video TikTok @srmotivation24 “මගේ බිරිඳ මා අසල නිදාගෙන ඉන්න අතරේ එකපාරටම මට ෆේස්බුක් නොටිෆිකේෂන් එකක් ආවා. ඒ, කාන්තාවක් මාව යාළුවෙක් විදියට එකතු කරන්න කියලා ඉල්ලලා. ඉතින් මම ඒ ඉල්ලීම භාරගෙන, ඇයට මෙහෙම මැසේජ් එකක් යැව්වා: "අපි දෙන්නා දන්නවද?" ඇය ආපහු එවලා තිබුණා: "ඔයා බැන්දා කියලා මට ආරංචි වුණා, ඒත් මම තාමත් ඔයාට ආදරෙයි." ඇය කාලෙකට කලින් හිටපු යාළුවෙක්. ෆොටෝ එකේ ඉතාමත් ලස්සනට හිටියා. මම චැට් එක වහලා, මගේ බිරිඳ දිහා බැලුවා. දවස පුරා රැකියාවේ මහන්සි වෙලා ඇය හොදටම නිදි. ඇය දිහා බලාගෙන මම කල්පනා කළා: එයා අවුරුදු 27ක් තිස්සේ හැදුණේ වැඩුණේ තමන්ගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් වට කරගෙන. දුකක් ආවම අම්මාගේ උකුලට වෙලා අඬන්න එයාට පුළුවන් වුණා. අක්කා මල්ලී විහිළු කරලා හිනස්සන්න ඇති. තාත්තා ගෙදර එනකොට එයා ආස හැමදේම ගෙනත් දෙන්න ඇති. එහෙම ඉඳලා, ඒ අහිංසක විශ්වාසය මගේ මත තියලා, අළුතෙන් ගත්ත මේ ගෙදර එයාට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් තරමට එයා ආරක්ෂිතයි කියලා හිතනවා. ඒ තරමට එයා මාව විශ්වාස කරනවා. මේ හැමදේම මගේ හිතට ආවා. මම ආයෙමත් ෆෝන් එක අරගෙන, අර මැසේජ් එක එව්ව එකවුන්ට් එක "බ්ලොක්" (Block) කළා. මම හැරිලා බිරිඳගේ පැත්තට වෙලා නිදාගත්තා. මම පිරිමි ළමයෙක් නෙවෙයි, පිරිමියෙක්. මම ඇයට පක්ෂපාතී වෙන බවට පොරොන්දු වුණා, ඒ පොරොන්දුව එහෙම්මම ඉටු කරනවා. මම මගේ බිරිඳට ද්‍රෝහී නොවී, පවුලක් විනාශ නොකරන පිරිමියෙක් විදියට සදහටම සටන් කරනවා ❤️🥺 ඔබේ අදහස් පහතින් Comment කරන්න! 👇 #SRMotivation #creatorsearchinsights #LoyaltyInMarriage #marriagegoals #truelovestory” memiliki 469.436 tayangan, 17.805 suka, 1.447 komentar, 2.893 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 4,72% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting 13 bulan yang lalu dan berdurasi 0 detik. Video ini telah disimpan 1.723 kali.

Data per 21 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Lihat profil
Pengikut
28.582
Mengikuti
1.635
Suka
894.828
Video
2.277

Video Terbaru

VIDEO LAINNYA DARI @SRMOTIVATION24

Hashtag di video ini

Tautan tetap berada di dalam indeks ini.

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 469.436 tayangan, 17.805 suka, dan 1.447 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @srmotivation24, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 4,72% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2025-10-11, 13 bulan yang lalu.
Hashtag apa saja yang dipakai di video ini?
Data yang dicatat menautkan 1 hashtag, dimulai dari #creatorsearchinsights.