Esta captura no indica contenido reproducible para el vídeo 7560024037024419092; los metadatos públicos de abajo siguen indexados.
Estadísticas del vídeo
Cifras públicas de la última actualización.
- Visualizaciones
- 469,436
- Me gusta
- 17,805
- Comentarios
- 1,447
- Compartidos
- 2,893
- Guardados
- 1,723
- Interacción
- 4.72%
- Duración
- 0 s
- Publicado
- 11 oct 2025
Análisis del vídeo
El vídeo de TikTok de @srmotivation24 “මගේ බිරිඳ මා අසල නිදාගෙන ඉන්න අතරේ එකපාරටම මට ෆේස්බුක් නොටිෆිකේෂන් එකක් ආවා. ඒ, කාන්තාවක් මාව යාළුවෙක් විදියට එකතු කරන්න කියලා ඉල්ලලා. ඉතින් මම ඒ ඉල්ලීම භාරගෙන, ඇයට මෙහෙම මැසේජ් එකක් යැව්වා: "අපි දෙන්නා දන්නවද?" ඇය ආපහු එවලා තිබුණා: "ඔයා බැන්දා කියලා මට ආරංචි වුණා, ඒත් මම තාමත් ඔයාට ආදරෙයි." ඇය කාලෙකට කලින් හිටපු යාළුවෙක්. ෆොටෝ එකේ ඉතාමත් ලස්සනට හිටියා. මම චැට් එක වහලා, මගේ බිරිඳ දිහා බැලුවා. දවස පුරා රැකියාවේ මහන්සි වෙලා ඇය හොදටම නිදි. ඇය දිහා බලාගෙන මම කල්පනා කළා: එයා අවුරුදු 27ක් තිස්සේ හැදුණේ වැඩුණේ තමන්ගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් වට කරගෙන. දුකක් ආවම අම්මාගේ උකුලට වෙලා අඬන්න එයාට පුළුවන් වුණා. අක්කා මල්ලී විහිළු කරලා හිනස්සන්න ඇති. තාත්තා ගෙදර එනකොට එයා ආස හැමදේම ගෙනත් දෙන්න ඇති. එහෙම ඉඳලා, ඒ අහිංසක විශ්වාසය මගේ මත තියලා, අළුතෙන් ගත්ත මේ ගෙදර එයාට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් තරමට එයා ආරක්ෂිතයි කියලා හිතනවා. ඒ තරමට එයා මාව විශ්වාස කරනවා. මේ හැමදේම මගේ හිතට ආවා. මම ආයෙමත් ෆෝන් එක අරගෙන, අර මැසේජ් එක එව්ව එකවුන්ට් එක "බ්ලොක්" (Block) කළා. මම හැරිලා බිරිඳගේ පැත්තට වෙලා නිදාගත්තා. මම පිරිමි ළමයෙක් නෙවෙයි, පිරිමියෙක්. මම ඇයට පක්ෂපාතී වෙන බවට පොරොන්දු වුණා, ඒ පොරොන්දුව එහෙම්මම ඉටු කරනවා. මම මගේ බිරිඳට ද්රෝහී නොවී, පවුලක් විනාශ නොකරන පිරිමියෙක් විදියට සදහටම සටන් කරනවා ❤️🥺 ඔබේ අදහස් පහතින් Comment කරන්න! 👇 #SRMotivation #creatorsearchinsights #LoyaltyInMarriage #marriagegoals #truelovestory” tiene 469,436 visualizaciones, 17,805 me gusta, 1,447 comentarios y 2,893 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 4.72% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace 13 meses y dura 0 segundos. Se ha guardado 1,723 veces.
Datos al 21 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Seguidores
- 28,582
- Siguiendo
- 1,635
- Me gusta
- 894,828
- Vídeos
- 2,277
Vídeos recientes
Hashtags de este vídeo
Los enlaces se mantienen dentro de este índice.
Preguntas frecuentes
- ¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
- La captura indexada aquí registra 469,436 visualizaciones, 17,805 me gusta y 1,447 comentarios.
- ¿Quién publicó este vídeo de TikTok?
- Lo publicó @srmotivation24, cuyo perfil está enlazado en esta página.
- ¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
- Según las métricas registradas, la tasa de interacción es de 4.72% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
- ¿Cuándo se publicó este vídeo de TikTok?
- Se publicó el 2025-10-11, hace 13 meses.
- ¿Qué hashtags se usan en este vídeo?
- La captura enlaza 1 hashtag, empezando por #creatorsearchinsights.