İçeriğe geç
TikMonkey

Bu kayıtta 7696446861896322322 numaralı video için oynatılabilir medya yok; aşağıdaki herkese açık meta veriler yine de dizinde yer alıyor.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක… — @hirunews

Paylaşım tarihi: 14 Eki 2026 (iki haftadan uzun süre önce)0 sn860 görüntüleme

Video istatistikleri

Son yenilemedeki herkese açık sayılar.

Görüntüleme
860
Beğeni
11
Yorum
0
Paylaşım
0
Kaydetme
0
Etkileşim
%1,28
Süre
0 sn
Yayın tarihi
14 Eki 2026

Video analizleri

@hirunews tarafından paylaşılan “යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්‍ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්‍යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්‍රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්‍රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවු‍න් ප්‍රකාශ කර ඇති බව සඳහන්. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්‍යාපෘති ගැන අමා‍ත්‍ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා. කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්‍රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ත්‍රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්‍රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා. එහිදී අමාත්‍යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා‍ වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 860 görüntüleme, 11 beğeni, 0 yorum, 0 paylaşım. Bu, %1,28 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 0 saniye.

Veriler 14 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.

Hiru News

@hirunews · Onaylı

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Profili gör
Takipçi
2.288.436
Takip edilen
10
Beğeni
285.008.805
Videolar
22.232

Son videolar

DAHA FAZLASI: @HİRUNEWS

Sıkça sorulan sorular

Bu TikTok videosu kaç kez izlendi?
Burada dizinlenen kayıtta 860 görüntüleme, 11 beğeni ve 0 yorum görünüyor.
Bu TikTok videosunu kim paylaştı?
Videoyu @hirunews paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
Bu TikTok videosunun etkileşim oranı nedir?
Kaydedilen metriklere göre etkileşim oranı %1,28 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
Bu TikTok videosu ne zaman paylaşıldı?
Video 2026-10-14 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.