本文へスキップ
TikMonkey

この取得データには動画7696446861896322322の再生可能なメディアがありません。以下の公開メタデータは引き続きインデックスされています。

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක… — @hirunews

2026年10月14日に投稿(2週間以上前)0秒860回再生

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
860
いいね
11
コメント
0
シェア
0
保存
0
エンゲージメント
1.28%
再生時間
0秒
投稿日
2026年10月14日

動画のインサイト

@hirunewsのTikTok動画「යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්‍ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්‍යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්‍රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්‍රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවු‍න් ප්‍රකාශ කර ඇති බව සඳහන්. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්‍යාපෘති ගැන අමා‍ත්‍ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා. කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්‍රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ත්‍රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්‍රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා. එහිදී අමාත්‍යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා‍ වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts」は、このインデックスが取得した公開指標で860回再生、11いいね、0コメント、0シェアとなっています。 エンゲージメント率は1.28%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は0 秒です。

2026年10月14日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

Hiru News

@hirunews · 認証済み

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

プロフィールを見る
フォロワー
2,288,436
フォロー中
10
いいね
285,008,805
動画
22,232

最近の動画

@HIRUNEWSの動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、860回再生、11いいね、0コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@hirunewsが投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は1.28%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-14(2週間以上前)に投稿されました。