Für das Video 7696446861896322322 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.
Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 860
- Likes
- 11
- Kommentare
- 0
- Shares
- 0
- Gespeichert
- 0
- Engagement
- 1,28 %
- Dauer
- 0 s
- Gepostet
- 14. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්යාංශ පරිශ්රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්යක්ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා. ප්රථමයෙන්ම ශ්රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරන්නේ. බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවුන් ප්රකාශ කර ඇති බව සඳහන්. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්යාපෘති ගැන අමාත්ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා. කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරන්නේ. ත්රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා. එහිදී අමාත්යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්යතා අධ්යයනයක් සිදු කිරීමේ අවශ්යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇති බවයි එම අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts“ von @hirunews kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 860 Aufrufe, 11 Likes, 0 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 1,28 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden.
Datenstand: 14. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
Hiru News
@hirunews · Verifiziert
ජාත්යන්තර ප්රමිතිගත ප්රවෘත්තිකරණයේ ප්රමුඛතම ශ්රී ලාංකේය සන්නාමය
- Follower
- 2.288.436
- Gefolgt
- 10
- Likes
- 285.008.805
- Videos
- 22.232
Neueste Videos
151Aufrufe3Likes0Kommentarevor 6 Tagen@hirunews 2724Aufrufe106Likes0Kommentarevor 6 Tagen@hirunews 1525Aufrufe57Likes1Kommentarevor 6 Tagen@hirunews 1897Aufrufe57Likes0Kommentarevor 6 Tagen@hirunews 1582Aufrufe49Likes0Kommentarevor 6 Tagen@hirunews 830Aufrufe37Likes0Kommentarevor 6 Tagen@hirunews 1584Aufrufe76Likes7Kommentarevor 6 Tagen@hirunews 2184Aufrufe137Likes9Kommentarevor 6 Tagen@hirunews 3058Aufrufe148Likes1Kommentarevor 6 Tagen@hirunews 532Aufrufe14Likes0Kommentarevor 6 Tagen@hirunews 1733Aufrufe58Likes0Kommentarevor 6 Tagen@hirunews 620Aufrufe23Likes0Kommentarevor 6 Tagen@hirunews
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 860 Aufrufe, 11 Likes und 0 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @hirunews, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 1,28 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-14, vor über zwei Wochen.