Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7696446861896322322; i metadati pubblici qui sotto restano comunque indicizzati.
Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 860
- Like
- 11
- Commenti
- 0
- Condivisioni
- 0
- Salvataggi
- 0
- Interazione
- 1,28%
- Durata
- 0 s
- Pubblicato
- 14 ott 2026
Approfondimenti sul video
Il video TikTok «යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්යාංශ පරිශ්රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්යක්ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා. ප්රථමයෙන්ම ශ්රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරන්නේ. බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවුන් ප්රකාශ කර ඇති බව සඳහන්. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්යාපෘති ගැන අමාත්ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා. කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරන්නේ. ත්රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා. එහිදී අමාත්යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්යතා අධ්යයනයක් සිදු කිරීමේ අවශ්යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇති බවයි එම අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts» di @hirunews ha totalizzato 860 visualizzazioni, 11 like, 0 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 1,28% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 0 secondi.
Dati aggiornati al 14 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
- Follower
- 2.288.436
- Seguiti
- 10
- Like
- 285.008.805
- Video
- 22.232
Video recenti
151visualizzazioni3like0commenti6 giorni fa@hirunews 2,7Kvisualizzazioni106like0commenti6 giorni fa@hirunews 1,5Kvisualizzazioni57like1commenti6 giorni fa@hirunews 1,9Kvisualizzazioni57like0commenti6 giorni fa@hirunews 1,6Kvisualizzazioni49like0commenti6 giorni fa@hirunews 830visualizzazioni37like0commenti6 giorni fa@hirunews 1,6Kvisualizzazioni76like7commenti6 giorni fa@hirunews 2,2Kvisualizzazioni137like9commenti6 giorni fa@hirunews 3,1Kvisualizzazioni148like1commenti6 giorni fa@hirunews 532visualizzazioni14like0commenti6 giorni fa@hirunews 1,7Kvisualizzazioni58like0commenti6 giorni fa@hirunews 620visualizzazioni23like0commenti6 giorni fa@hirunews
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 860 visualizzazioni, 11 like e 0 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @hirunews, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 1,28% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-10-14, più di due settimane fa.