Rekaman ini tidak melaporkan media yang dapat diputar untuk video 7696446861896322322; metadata publik di bawah tetap diindeks.
Statistik video
Jumlah publik dari pembaruan terakhir.
- Tayangan
- 860
- Suka
- 11
- Komentar
- 0
- Dibagikan
- 0
- Disimpan
- 0
- Interaksi
- 1,28%
- Durasi
- 0 dtk
- Diposting
- 14 Okt 2026
Wawasan video
Video TikTok @hirunews “යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්‍ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්‍යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්‍රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්‍රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවුන් ප්‍රකාශ කර ඇති බව සඳහන්. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්‍යාපෘති ගැන අමාත්‍ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා. කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්‍රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ත්‍රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්‍රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා. එහිදී අමාත්‍යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” memiliki 860 tayangan, 11 suka, 0 komentar, 0 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 1,28% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting lebih dari dua minggu lalu dan berdurasi 0 detik.
Data per 14 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.
Hiru News
@hirunews · Terverifikasi
ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය
- Pengikut
- 2.288.436
- Mengikuti
- 10
- Suka
- 285.008.805
- Video
- 22.232
Video Terbaru
151tayangan3suka0komentar9 hari yang lalu@hirunews 2,7 rbtayangan106suka0komentar9 hari yang lalu@hirunews 1,5 rbtayangan57suka1komentar9 hari yang lalu@hirunews 1,9 rbtayangan57suka0komentar9 hari yang lalu@hirunews 1,6 rbtayangan49suka0komentar9 hari yang lalu@hirunews 830tayangan37suka0komentar9 hari yang lalu@hirunews 1,6 rbtayangan76suka7komentar9 hari yang lalu@hirunews 2,2 rbtayangan137suka9komentar9 hari yang lalu@hirunews 3,1 rbtayangan148suka1komentar9 hari yang lalu@hirunews 532tayangan14suka0komentar9 hari yang lalu@hirunews 1,7 rbtayangan58suka0komentar9 hari yang lalu@hirunews 620tayangan23suka0komentar9 hari yang lalu@hirunews
Pertanyaan umum
- Berapa tayangan video TikTok ini?
- Data yang diindeks di sini mencatat 860 tayangan, 11 suka, dan 0 komentar.
- Siapa yang memposting video TikTok ini?
- Video ini diposting oleh @hirunews, yang ditautkan dari halaman ini.
- Berapa tingkat interaksi video TikTok ini?
- Dari metrik yang dicatat, tingkat interaksinya adalah 1,28% (suka + komentar + bagikan dibagi tayangan).
- Kapan video TikTok ini diposting?
- Video ini diposting pada 2026-10-14, lebih dari dua minggu lalu.