Cette capture ne signale aucun média lisible pour la vidéo 7696446861896322322 ; les métadonnées publiques ci-dessous restent indexées.
Statistiques de la vidéo
Compteurs publics lors de la dernière actualisation.
- Vues
- 860
- J’aime
- 11
- Commentaires
- 0
- Partages
- 0
- Enregistrements
- 0
- Engagement
- 1,28 %
- Durée
- 0 s
- Publiée
- 14 oct. 2026
Analyse de la vidéo
La vidéo TikTok de @hirunews « යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අමාත්‍යාංශ පරිශ්රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්යක්ෂ පීටර්ස් උස්ටබස් වන අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන අය අමාත්‍යාංශය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව තිබෙනවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය ගැන නියෝජිත පිරිස ප්‍රසාදය පල කර ඇති බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය වීමේ ක්‍රමවේද සලකා බලමින් සිටින බවත්, ඔවුන් ප්‍රකාශ කර ඇති බව සඳහන්. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රජය ගෙන යන ව්‍යාපෘති ගැන අමාත්‍ය අනුර කරුණාතිලක නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා. කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්‍රවාහන ධාරිතාව වැඩි කර ගැනීමට බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම ගැන ද දෙපාර්ශවයම අතර අදහස් හුවමාරු වූ බවයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ත්‍රිකුණාමලය වරාය ගැන ද සාකච්ඡාවේදී අදහස් පල වූ අතර, ත්‍රිකුණාමලයේ හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට ඇති යෝජනා ගැන ද විමසීමට ලක්ව තිබෙනවා. එහිදී අමාත්‍යවරයා මෙම කාර්ය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව ගැන ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡාව අවසානයේ යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts » compte 860 vues, 11 j’aime, 0 commentaires et 0 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 1,28 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde.
Données au 14 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.
- Abonnés
- 2 288 436
- Abonnements
- 10
- J’aime
- 285 008 805
- Vidéos
- 22 232
Vidéos récentes
151vues3j’aime0commentairesil y a 11 jours@hirunews 2,7 kvues106j’aime0commentairesil y a 11 jours@hirunews 1,5 kvues57j’aime1commentairesil y a 11 jours@hirunews 1,9 kvues57j’aime0commentairesil y a 11 jours@hirunews 1,6 kvues49j’aime0commentairesil y a 11 jours@hirunews 830vues37j’aime0commentairesil y a 11 jours@hirunews 1,6 kvues76j’aime7commentairesil y a 11 jours@hirunews 2,2 kvues137j’aime9commentairesil y a 11 jours@hirunews 3,1 kvues148j’aime1commentairesil y a 11 jours@hirunews 532vues14j’aime0commentairesil y a 11 jours@hirunews 1,7 kvues58j’aime0commentairesil y a 11 jours@hirunews 620vues23j’aime0commentairesil y a 11 jours@hirunews
Questions fréquentes
- Combien de vues cette vidéo TikTok a-t-elle ?
- La capture indexée ici affiche 860 vues, 11 j’aime et 0 commentaires.
- Qui a publié cette vidéo TikTok ?
- Elle a été publiée par @hirunews, dont le profil est accessible depuis cette page.
- Quel est le taux d’engagement de cette vidéo TikTok ?
- D’après les indicateurs relevés, le taux d’engagement est de 1,28 % (j’aime + commentaires + partages rapportés aux vues).
- Quand cette vidéo TikTok a-t-elle été publiée ?
- Elle a été publiée le 2026-10-14, il y a plus de deux semaines.