Esta captura não informa mídia reproduzível para o vídeo 7696446205370387764; os metadados públicos abaixo continuam indexados.
Estatísticas do vídeo
Contagens públicas da última atualização.
- Visualizações
- 1.032
- Curtidas
- 17
- Comentários
- 1
- Compartilhamentos
- 1
- Salvamentos
- 2
- Engajamento
- 1,84%
- Duração
- 0s
- Publicado
- 14 de out. de 2026
Análise do vídeo
O vídeo do TikTok “Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ මැලේසියාවේදී ධාවනය වෙමින් තිබූ Chery Omoda 5 වර්ගයේ මෝටර් රථයක මුළු පසුපස ඇක්සල් පද්ධතියම සහ සස්පෙන්ෂන් කොටස් වාහනයෙන් ගැලවී වෙන්වී යාමයි. ඔක්තෝබර් 6 වන දින මැලේසියාවේ ජොහෝර් බාරු හිදී සිදු වූ මෙම අනතුරේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මැලේසියාව, පිලිපීනය ඇතුළු කලාපයේ රටවල් රැසක ෆේස්බුක් පරිශීලකයින් අතර වේගයෙන් සංසරණය වුණා. ලියාපදිංචිය තාවකාලිකව තහනම් කෙරේසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Road Transport Department), විමර්ශන කටයුතු අවසන් වන තෙක් සියලුම Chery Omoda 5 රථ නව ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වැළැක්වීම අරමුණු කෙරෙනවා. බලධාරීන් මේ වන විට අදාළ මෝටර් රථ මාදිලිය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ උපාංග සැපයුම්කරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වනවා. රජයේ විමර්ශන අතරතුර, Chery Auto Malaysia සමාගම ද Omoda 5 C සහ H මාදිලිවල සියලුම වාහන පරිපූර්ණ පරීක්ෂාවකට (Comprehensive inspection) ලක් කිරීම සඳහා නැවත කැඳවීමට (Recall) පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ Omoda 5 රථයක පසුපස ඇක්සලයේ දෝෂයක් මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2024 අප්‍රේල් 28 වන දින ද මැලේසියානු කාන්තාවකට අයත් Omoda 5 රථයක ඇක්සලය චැසියෙන් කොටසක් ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වුණා. එම සිදුවීමෙන් පසු Chery Omoda Malaysia සමාගම විසින් වාහන 600කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවූ අතර, ඉන් වාහන 60කට වැඩි ප්‍රමාණයකට නව ඇක්සල් පද්ධති සවිකර දීමට සිදුවුණා. එම 2024 සිදුවීමට මූලික හේතුව වූයේ වෙල්ඩින් යන්ත්‍රයක ක්‍රමාංකන දෝෂයක් බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත්, මෙවර සිදුවූ බරපතල අනතුරට හේතුව පෙර වෙල්ඩින් දෝෂයමද එසේත් නැතිනම් අලුත් තාක්ෂණික දෝෂයක්ද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, මෙම රථයේ විද්‍යුත් (EV) මාදිලිය වන Omoda E5 රථ සඳහා වෙනස් පසුපස ඇක්සල් සැලසුමක් භාවිත වන බැවින් එම රථවලට මෙයින් බලපෑමක් නොමැති බවයි සමාගම සහතික කරන්නේ. පිලිපීනය තුළ ද Omoda C5 ලෙස මෙම රථය අලෙවි කළ ද, එහි අලෙවි නියෝජිතයින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් හෝ වාහන නැවත කැඳවීමක් සිදු කර නැහැ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” de @hirunews tem 1.032 visualizações, 17 curtidas, 1 comentários e 1 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 1,84% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 0 segundo. Total de salvamentos: 2.
Dados de 14 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.
- Seguidores
- 2.288.436
- Seguindo
- 10
- Curtidas
- 285.008.805
- Vídeos
- 22.232
Vídeos recentes
151visualizações3curtidas0comentárioshá 18 dias@hirunews 2,7 milvisualizações106curtidas0comentárioshá 18 dias@hirunews 1,5 milvisualizações57curtidas1comentárioshá 18 dias@hirunews 1,9 milvisualizações57curtidas0comentárioshá 18 dias@hirunews 1,6 milvisualizações49curtidas0comentárioshá 18 dias@hirunews 830visualizações37curtidas0comentárioshá 18 dias@hirunews 1,6 milvisualizações76curtidas7comentárioshá 18 dias@hirunews 2,2 milvisualizações137curtidas9comentárioshá 18 dias@hirunews 3,1 milvisualizações148curtidas1comentárioshá 18 dias@hirunews 532visualizações14curtidas0comentárioshá 18 dias@hirunews 1,7 milvisualizações58curtidas0comentárioshá 18 dias@hirunews 620visualizações23curtidas0comentárioshá 18 dias@hirunews
Perguntas frequentes
- Quantas visualizações este vídeo do TikTok tem?
- A captura indexada aqui registra 1.032 visualizações, 17 curtidas e 1 comentários.
- Quem publicou este vídeo do TikTok?
- Foi publicado por @hirunews, que tem link nesta página.
- Qual é a taxa de engajamento deste vídeo do TikTok?
- Considerando as métricas captadas, a taxa de engajamento é de 1,84% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
- Quando este vídeo do TikTok foi publicado?
- Foi publicado em 2026-10-14, há mais de duas semanas.