Zum Inhalt springen
TikMonkey

Für das Video 7696446205370387764 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.

Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හි… — @hirunews

Gepostet am 14. Okt. 2026 (vor über zwei Wochen)0 s1.032 Aufrufe

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
1.032
Likes
17
Kommentare
1
Shares
1
Gespeichert
2
Engagement
1,84 %
Dauer
0 s
Gepostet
14. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ මැලේසියාවේදී ධාවනය වෙමින් තිබූ Chery Omoda 5 වර්ගයේ මෝටර් රථයක මුළු පසුපස ඇක්සල් පද්ධතියම සහ සස්පෙන්ෂන් කොටස් වාහනයෙන් ගැලවී වෙන්වී යාමයි. ඔක්තෝබර් 6 වන දින මැලේසියාවේ ජොහෝර් බාරු හිදී සිදු වූ මෙම අනතුරේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මැලේසියාව, පිලිපීනය ඇතුළු කලාපයේ රටවල් රැසක ෆේස්බුක් පරිශීලකයින් අතර වේගයෙන් සංසරණය වුණා. ලියාපදිංචිය තාවකාලිකව තහනම් කෙරේසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Road Transport Department), විමර්ශන කටයුතු අවසන් වන තෙක් සියලුම Chery Omoda 5 රථ නව ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වැළැක්වීම අරමුණු කෙරෙනවා. බලධාරීන් මේ වන විට අදාළ මෝටර් රථ මාදිලිය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ උපාංග සැපයුම්කරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වනවා. රජයේ විමර්ශන අතරතුර, Chery Auto Malaysia සමාගම ද Omoda 5 C සහ H මාදිලිවල සියලුම වාහන පරිපූර්ණ පරීක්ෂාවකට (Comprehensive inspection) ලක් කිරීම සඳහා නැවත කැඳවීමට (Recall) පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ Omoda 5 රථයක පසුපස ඇක්සලයේ දෝෂයක් මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2024 අප්‍රේල් 28 වන දින ද මැලේසියානු කාන්තාවකට අයත් Omoda 5 රථයක ඇක්සලය චැසියෙන් කොටසක් ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වුණා. එම සිදුවීමෙන් පසු Chery Omoda Malaysia සමාගම විසින් වාහන 600කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවූ අතර, ඉන් වාහන 60කට වැඩි ප්‍රමාණයකට නව ඇක්සල් පද්ධති සවිකර දීමට සිදුවුණා. එම 2024 සිදුවීමට මූලික හේතුව වූයේ වෙල්ඩින් යන්ත්‍රයක ක්‍රමාංකන දෝෂයක් බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත්, මෙවර සිදුවූ බරපතල අනතුරට හේතුව පෙර වෙල්ඩින් දෝෂයමද එසේත් නැතිනම් අලුත් තාක්ෂණික දෝෂයක්ද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, මෙම රථයේ විද්‍යුත් (EV) මාදිලිය වන Omoda E5 රථ සඳහා වෙනස් පසුපස ඇක්සල් සැලසුමක් භාවිත වන බැවින් එම රථවලට මෙයින් බලපෑමක් නොමැති බවයි සමාගම සහතික කරන්නේ. පිලිපීනය තුළ ද Omoda C5 ලෙස මෙම රථය අලෙවි කළ ද, එහි අලෙවි නියෝජිතයින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් හෝ වාහන නැවත කැඳවීමක් සිදු කර නැහැ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts“ von @hirunews kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 1.032 Aufrufe, 17 Likes, 1 Kommentare, 1 Shares. Das entspricht einer Engagement-Rate von 1,84 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden. Es wurde 2 Mal gespeichert.

Datenstand: 14. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

Hiru News

@hirunews · Verifiziert

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Profil ansehen
Follower
2.288.436
Gefolgt
10
Likes
285.008.805
Videos
22.232

Neueste Videos

MEHR VON @HIRUNEWS

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 1.032 Aufrufe, 17 Likes und 1 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @hirunews, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 1,84 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-14, vor über zwei Wochen.