İçeriğe geç
TikMonkey

Bu kayıtta 7696446205370387764 numaralı video için oynatılabilir medya yok; aşağıdaki herkese açık meta veriler yine de dizinde yer alıyor.

Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හි… — @hirunews

Paylaşım tarihi: 14 Eki 2026 (iki haftadan uzun süre önce)0 sn1.032 görüntüleme

Video istatistikleri

Son yenilemedeki herkese açık sayılar.

Görüntüleme
1.032
Beğeni
17
Yorum
1
Paylaşım
1
Kaydetme
2
Etkileşim
%1,84
Süre
0 sn
Yayın tarihi
14 Eki 2026

Video analizleri

@hirunews tarafından paylaşılan “Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ මැලේසියාවේදී ධාවනය වෙමින් තිබූ Chery Omoda 5 වර්ගයේ මෝටර් රථයක මුළු පසුපස ඇක්සල් පද්ධතියම සහ සස්පෙන්ෂන් කොටස් වාහනයෙන් ගැලවී වෙන්වී යාමයි. ඔක්තෝබර් 6 වන දින මැලේසියාවේ ජොහෝර් බාරු හිදී සිදු වූ මෙම අනතුරේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මැලේසියාව, පිලිපීනය ඇතුළු කලාපයේ රටවල් රැසක ෆේස්බුක් පරිශීලකයින් අතර වේගයෙන් සංසරණය වුණා. ලියාපදිංචිය තාවකාලිකව තහනම් කෙරේසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Road Transport Department), විමර්ශන කටයුතු අවසන් වන තෙක් සියලුම Chery Omoda 5 රථ නව ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වැළැක්වීම අරමුණු කෙරෙනවා. බලධාරීන් මේ වන විට අදාළ මෝටර් රථ මාදිලිය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ උපාංග සැපයුම්කරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වනවා. රජයේ විමර්ශන අතරතුර, Chery Auto Malaysia සමාගම ද Omoda 5 C සහ H මාදිලිවල සියලුම වාහන පරිපූර්ණ පරීක්ෂාවකට (Comprehensive inspection) ලක් කිරීම සඳහා නැවත කැඳවීමට (Recall) පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ Omoda 5 රථයක පසුපස ඇක්සලයේ දෝෂයක් මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2024 අප්‍රේල් 28 වන දින ද මැලේසියානු කාන්තාවකට අයත් Omoda 5 රථයක ඇක්සලය චැසියෙන් කොටසක් ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වුණා. එම සිදුවීමෙන් පසු Chery Omoda Malaysia සමාගම විසින් වාහන 600කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවූ අතර, ඉන් වාහන 60කට වැඩි ප්‍රමාණයකට නව ඇක්සල් පද්ධති සවිකර දීමට සිදුවුණා. එම 2024 සිදුවීමට මූලික හේතුව වූයේ වෙල්ඩින් යන්ත්‍රයක ක්‍රමාංකන දෝෂයක් බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත්, මෙවර සිදුවූ බරපතල අනතුරට හේතුව පෙර වෙල්ඩින් දෝෂයමද එසේත් නැතිනම් අලුත් තාක්ෂණික දෝෂයක්ද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, මෙම රථයේ විද්‍යුත් (EV) මාදිලිය වන Omoda E5 රථ සඳහා වෙනස් පසුපස ඇක්සල් සැලසුමක් භාවිත වන බැවින් එම රථවලට මෙයින් බලපෑමක් නොමැති බවයි සමාගම සහතික කරන්නේ. පිලිපීනය තුළ ද Omoda C5 ලෙස මෙම රථය අලෙවි කළ ද, එහි අලෙවි නියෝජිතයින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් හෝ වාහන නැවත කැඳවීමක් සිදු කර නැහැ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 1.032 görüntüleme, 17 beğeni, 1 yorum, 1 paylaşım. Bu, %1,84 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 0 saniye. Video 2 kez kaydedildi.

Veriler 14 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.

Hiru News

@hirunews · Onaylı

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Profili gör
Takipçi
2.288.436
Takip edilen
10
Beğeni
285.008.805
Videolar
22.232

Son videolar

DAHA FAZLASI: @HİRUNEWS

Sıkça sorulan sorular

Bu TikTok videosu kaç kez izlendi?
Burada dizinlenen kayıtta 1.032 görüntüleme, 17 beğeni ve 1 yorum görünüyor.
Bu TikTok videosunu kim paylaştı?
Videoyu @hirunews paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
Bu TikTok videosunun etkileşim oranı nedir?
Kaydedilen metriklere göre etkileşim oranı %1,84 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
Bu TikTok videosu ne zaman paylaşıldı?
Video 2026-10-14 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.