本文へスキップ
TikMonkey

この取得データには動画7696446205370387764の再生可能なメディアがありません。以下の公開メタデータは引き続きインデックスされています。

Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හි… — @hirunews

2026年10月14日に投稿(2週間以上前)0秒1,032回再生

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
1,032
いいね
17
コメント
1
シェア
1
保存
2
エンゲージメント
1.84%
再生時間
0秒
投稿日
2026年10月14日

動画のインサイト

@hirunewsのTikTok動画「Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ මැලේසියාවේදී ධාවනය වෙමින් තිබූ Chery Omoda 5 වර්ගයේ මෝටර් රථයක මුළු පසුපස ඇක්සල් පද්ධතියම සහ සස්පෙන්ෂන් කොටස් වාහනයෙන් ගැලවී වෙන්වී යාමයි. ඔක්තෝබර් 6 වන දින මැලේසියාවේ ජොහෝර් බාරු හිදී සිදු වූ මෙම අනතුරේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මැලේසියාව, පිලිපීනය ඇතුළු කලාපයේ රටවල් රැසක ෆේස්බුක් පරිශීලකයින් අතර වේගයෙන් සංසරණය වුණා. ලියාපදිංචිය තාවකාලිකව තහනම් කෙරේසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Road Transport Department), විමර්ශන කටයුතු අවසන් වන තෙක් සියලුම Chery Omoda 5 රථ නව ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වැළැක්වීම අරමුණු කෙරෙනවා. බලධාරීන් මේ වන විට අදාළ මෝටර් රථ මාදිලිය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ උපාංග සැපයුම්කරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වනවා. රජයේ විමර්ශන අතරතුර, Chery Auto Malaysia සමාගම ද Omoda 5 C සහ H මාදිලිවල සියලුම වාහන පරිපූර්ණ පරීක්ෂාවකට (Comprehensive inspection) ලක් කිරීම සඳහා නැවත කැඳවීමට (Recall) පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ Omoda 5 රථයක පසුපස ඇක්සලයේ දෝෂයක් මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2024 අප්‍රේල් 28 වන දින ද මැලේසියානු කාන්තාවකට අයත් Omoda 5 රථයක ඇක්සලය චැසියෙන් කොටසක් ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වුණා. එම සිදුවීමෙන් පසු Chery Omoda Malaysia සමාගම විසින් වාහන 600කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවූ අතර, ඉන් වාහන 60කට වැඩි ප්‍රමාණයකට නව ඇක්සල් පද්ධති සවිකර දීමට සිදුවුණා. එම 2024 සිදුවීමට මූලික හේතුව වූයේ වෙල්ඩින් යන්ත්‍රයක ක්‍රමාංකන දෝෂයක් බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත්, මෙවර සිදුවූ බරපතල අනතුරට හේතුව පෙර වෙල්ඩින් දෝෂයමද එසේත් නැතිනම් අලුත් තාක්ෂණික දෝෂයක්ද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, මෙම රථයේ විද්‍යුත් (EV) මාදිලිය වන Omoda E5 රථ සඳහා වෙනස් පසුපස ඇක්සල් සැලසුමක් භාවිත වන බැවින් එම රථවලට මෙයින් බලපෑමක් නොමැති බවයි සමාගම සහතික කරන්නේ. පිලිපීනය තුළ ද Omoda C5 ලෙස මෙම රථය අලෙවි කළ ද, එහි අලෙවි නියෝජිතයින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් හෝ වාහන නැවත කැඳවීමක් සිදු කර නැහැ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts」は、このインデックスが取得した公開指標で1,032回再生、17いいね、1コメント、1シェアとなっています。 エンゲージメント率は1.84%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は0 秒です。 2回保存されています。

2026年10月14日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

Hiru News

@hirunews · 認証済み

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

プロフィールを見る
フォロワー
2,288,436
フォロー中
10
いいね
285,008,805
動画
22,232

最近の動画

@HIRUNEWSの動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、1,032回再生、17いいね、1コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@hirunewsが投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は1.84%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-14(2週間以上前)に投稿されました。