Chuyển tới nội dung
TikMonkey

Bản ghi này không có nội dung phát được cho video 7696446205370387764; siêu dữ liệu công khai bên dưới vẫn được lập chỉ mục.

Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හි… — @hirunews

Đăng ngày 14 thg 10, 2026 (hơn hai tuần trước)0 giây1.032 lượt xem

Xem thêm từ @hirunews

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
1.032
Lượt thích
17
Bình luận
1
Lượt chia sẻ
1
Lượt lưu
2
Tương tác
1,84%
Thời lượng
0 giây
Ngày đăng
14 thg 10, 2026

Phân tích video

Video TikTok “Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ මැලේසියාවේදී ධාවනය වෙමින් තිබූ Chery Omoda 5 වර්ගයේ මෝටර් රථයක මුළු පසුපස ඇක්සල් පද්ධතියම සහ සස්පෙන්ෂන් කොටස් වාහනයෙන් ගැලවී වෙන්වී යාමයි. ඔක්තෝබර් 6 වන දින මැලේසියාවේ ජොහෝර් බාරු හිදී සිදු වූ මෙම අනතුරේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මැලේසියාව, පිලිපීනය ඇතුළු කලාපයේ රටවල් රැසක ෆේස්බුක් පරිශීලකයින් අතර වේගයෙන් සංසරණය වුණා. ලියාපදිංචිය තාවකාලිකව තහනම් කෙරේසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Road Transport Department), විමර්ශන කටයුතු අවසන් වන තෙක් සියලුම Chery Omoda 5 රථ නව ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වැළැක්වීම අරමුණු කෙරෙනවා. බලධාරීන් මේ වන විට අදාළ මෝටර් රථ මාදිලිය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ උපාංග සැපයුම්කරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වනවා. රජයේ විමර්ශන අතරතුර, Chery Auto Malaysia සමාගම ද Omoda 5 C සහ H මාදිලිවල සියලුම වාහන පරිපූර්ණ පරීක්ෂාවකට (Comprehensive inspection) ලක් කිරීම සඳහා නැවත කැඳවීමට (Recall) පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ Omoda 5 රථයක පසුපස ඇක්සලයේ දෝෂයක් මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2024 අප්‍රේල් 28 වන දින ද මැලේසියානු කාන්තාවකට අයත් Omoda 5 රථයක ඇක්සලය චැසියෙන් කොටසක් ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වුණා. එම සිදුවීමෙන් පසු Chery Omoda Malaysia සමාගම විසින් වාහන 600කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවූ අතර, ඉන් වාහන 60කට වැඩි ප්‍රමාණයකට නව ඇක්සල් පද්ධති සවිකර දීමට සිදුවුණා. එම 2024 සිදුවීමට මූලික හේතුව වූයේ වෙල්ඩින් යන්ත්‍රයක ක්‍රමාංකන දෝෂයක් බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත්, මෙවර සිදුවූ බරපතල අනතුරට හේතුව පෙර වෙල්ඩින් දෝෂයමද එසේත් නැතිනම් අලුත් තාක්ෂණික දෝෂයක්ද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, මෙම රථයේ විද්‍යුත් (EV) මාදිලිය වන Omoda E5 රථ සඳහා වෙනස් පසුපස ඇක්සල් සැලසුමක් භාවිත වන බැවින් එම රථවලට මෙයින් බලපෑමක් නොමැති බවයි සමාගම සහතික කරන්නේ. පිලිපීනය තුළ ද Omoda C5 ලෙස මෙම රථය අලෙවි කළ ද, එහි අලෙවි නියෝජිතයින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් හෝ වාහන නැවත කැඳවීමක් සිදු කර නැහැ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” của @hirunews có 1.032 lượt xem, 17 lượt thích, 1 bình luận, 1 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 1,84% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 0 giây. Video đã được lưu 2 lần.

Dữ liệu tính đến 14 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

Hiru News

@hirunews · Đã xác minh

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Xem hồ sơ
Người theo dõi
2.288.436
Đang theo dõi
10
Lượt thích
285.008.805
Video
22.232

Video gần đây

XEM THÊM TỪ @HIRUNEWS

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 1.032 lượt xem, 17 lượt thích và 1 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @hirunews, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 1,84% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-14, hơn hai tuần trước.